ඉතාලිය, ප්‍රංශය, දකුණු කොරියාව, කුවේට්, මැඩ්ඩ්‍රිඩ් (ස්පාඤ්ඤය) සහ කොළඹට සිය ගුවන් ගමන් අත්හිටුවීමට එයාර් ඉන්දියා ගුවන් සේවය අද පියවර ගත්තේය.
අප්‍රේල් 30 දක්වා සියලු ගුවන් ගමන් අත්හිටුවීමට එම ගුවන් සේවය අද තීරණය කර තිබේ.
මේ වනවිට ඉන්දියාවේ 75දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති අතර, කර්නාටක ප්‍රාන්තයේ 76 හැවිරිදි පුද්ගලයකු වයිරසයෙන් මිය ගොස් ඇත.
(හින්දුස්ථාන් ටයිම්ස්)

