සියලුම පෙරපාසල් වහයි


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

දිවයිනේ සියලුම පෙර පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට පියවර ගත් බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

රට තුළ පවතින කොරෝනා වෛරස තත්ත්වය ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.