කොළඹ - හොරණ මාර්ගයේ රථවාහන තදබදයක්


(දසුන් රාජපක්ෂ)

කොළඹ - හොරණ මාර්ගයේ පිළියන්දල සිට කොහුවල දක්වා කොටසේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

ඉන්ධන පිරහුම් හල් අසළ පෝලිම් ගැසී මිනිසුන් තෙල් මිල දී ගැනීමට පැමිණීම  හේතුවෙන් මෙම රථවාහන තදබදය හටගෙන ඇත.