ආණමඩුව දිවුල්වැව ප්‍රදේශයේ කළ පී.සී.ආර් පරීක්ෂණ 14කින් කොරෝනා ආසාදිතයන් 12 දෙනකු හඳුනාගත් බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය
දියත
කොන්සියුලර් සේවා විදේශ අමාත්‍යාංශය සීමා කරයි
පවතින කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශ
ගම්පහ ආසාදිතයෝ දින ගණන් නිවෙස්වල
ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශ 15ක කොරෝනා රෝගීන් 185ක් දින හතරක පමණ කාලයක් තිස්සේ ඔ
වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 463 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව අද (28) දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1
දෙවන එන්නත් මාත්‍රාව යුද්ධ හමුදාවටත්
කොවිඩ් - 19 වෛරසය වැළැක්වීමේ එන්නත් වැඩසටහනට සමගාමීව ලබාදෙන දෙවන එන්නත් මාත්‍රාව කොළඹ යුද්ධ හමුදා රෝහලේදී කොවිඩ් -
කොරෝනා තව මරණ හයක්
කොවිඩ් ආසාදිත තවත් හය දෙනකුගේ මරණ අද (28) වාර්තා විය.
ගම්පහ ප්‍රා.ලේ. කාර්යාලයේ අංශයක් වහයි
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයෙහි පිහිටි උප්පැන්න හා විවාහ රෙජිස්ට්‍රාර් කාර්යාලයෙහි සේවිකාවක් කොවි
කෝටි දෙකක රූපලාවන්‍ය උපකරණ රේගුවේ හිරවේ
නීති විරෝධී ආකාරයට ආනයනය කළ රුපියල් කෝටි දෙකකට අධික වටිනාමකින් යුත් සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු රූපලාවණ්‍ය භාණ්
කොරෝනා රෝගීන් අද 988
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 988 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසා
ගම්පහට ඇඳන් 2000 කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක්
ඉදිරියේදී යම් අවදානම් තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණදීමට හැකි වන පරිදි ඇදන් 2000 ක් පමණ යෙදිය හැකි ප්‍රතිකාර මධ්‍ය
වනාතවිල්ලුව අවිගබඩා නඩු විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
වනාතවිල්ලූව ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පාස්කු දින ප්‍රහාරයේ මහ මොළකරු බව ක
මාතර අතවරයේ වමත් පිතිකරුට දැඩි අවවාද
මාතර, වැලිගම ප්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධ ජාතික ක්‍රි
ඇමැති කමිටුව මන්ත්‍රී වලියේ දර්ශන නරඹයි
මැති සබයේ දී සහ ඉන් පිටත පරිශ්‍රයේදී ඉකුත්දා (21 ) වැනිදා ඇති වූ නොහික්මුණු සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා නි
මහජන බැංකුවේ ශාඛා 17ක්:ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ශාඛා 7ක් වසයි
පවතින ‘කොවිඩ් 19’ වසංගත තත්වය හමුවේ මහජන බැංකු ශාඛා 17 ක් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ශාඛා 7 ක් ද අද (28) දිනයේ වසා තිබු
එජාප පළාත් පාලන නියෝජිතයෝ 38 දෙනාගේ ඉරණම මැයි 21 විසැඳේ
ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගයට සහාය දීම හේතුවෙන් එක්සත් ජ
‘‘ඇවන්ට් ගාඞ්’’ තීන්දුව මැයි 21
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ චෝදනා මත ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතු
කිඹුල් නඩුව ජූලි හත
ජනාධිපතිවරණය ප්‍රථිපලයට බලපෑමක් විය හැකි ආකාරයට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සුදුවෑන් වලින් පුද්ග
වෙසක් මාසයේ රතන සූත්‍රය සඡ්ජායනා කරන්න
‘කොවිඞ් 19’ වසංගත තත්වය පාලනය වී ලෝකවාසීන්ට සැනසිල්ල උදාවේවා යන ප්‍රාර්ථනාව පෙරදැරිව ශ්‍රී ලංකාවේ සියලූම වෙහෙර
කොරෝනා දැයි බලන්න පටල 4000ක් ජ‘පුරට
කොරෝනා පරීක්ෂණ සඳහා මුළු දිවයිනෙන්ම ජෛව පටල සාම්පල හාර දහසක් පමණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාර
බීමතින් රියපැදවූ හික්කඩුව ප්‍රා.සභා විපක්ෂ නායක දඩ කයි
රියදුරු බලපත්‍රයක් ළඟ තබා නොගෙන බීමතින් රිය පැදවීමේ චෝදනාවන්ට වරද පිළිගත් හික්කඩුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නා
සියලු සරසවි 10 විවෘත කරන බව ඇමති කියයි
සියලු විශ්ව විද්‍යාල මැයි මස 10 වැනි දින විවෘත කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා
බන්ධනාගාර නිලධාරීන්ට දෙවන මාත්‍රාව හෙට
බන්ධනාගාර නිලධාරීන් සඳහා කොරෝනා එන්නත් දෙවන මාත්‍රාව ලබා දීම හෙට (29) සිට ආරම්භවන බව බන්ධනාගාර කොමසාරිස් ( පාලන) මා
වැල්ලම්පිටියේ පෞද්ගලික බැංකුවක් වසයි
සේවකයකුට කොරෝනා ආසාදනය වීම නිසා වැල්ලම්පිටියේ පුද්ගලික බැංකුවක් අද සිට වසා දමා ඇත.
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ අනුෂ්ක ගුණසිංහ මහතා අද එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
විභාගයට ආ කැලණි සරසවි සිසුහු පහකට කොරෝනා
කැලණිය විශ්ව විද්‍යාලයේ විභාගය සඳහා කැඳවා සිටි සිසුන්ගෙන් පස් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි විශ්ව විද්‍යාල ආරං
කඵතර සිරගෙට විසි කළ පාර්සල් දෙකේ කුඩු
කළුතර බන්ධනාගාරයේ බී අංශයට පිටතින් විසිකරන ලද පාර්සල දෙකක තිබී හෙරොයින් යැයි සැක කළ හැකි පැකට් 158ක්,ජංගම දුරකතන 08ක
වළල්ලාවිට ප්‍රාදේශීය සභාවත් වහයි
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කළමනාකාරිනියට කොරෝනා වයිරසය ආසාධිත වීම නිසා ප්‍රාදේශීය සභාව තාවකාලිකව වසා
ඇල්ලේ මනාල යුවළක් ඇතුළු හයකට කොරෝනා
ඇල්ල ,කිතල්ඇල්ල හෝටලයක දී ඉකුත් 25 වැනි දා විවාහ ගිවිසගත් නව යුවළකට සහ එම විවාහ මංගල උත්සවයට එක්වූ තවත් හතර දෙනකුට ක
ලංකා බැංකුවේ ශාඛා විසිතුනක් වහයි
පවතින සෞඛ්‍ය නියමයන්ට අනුව අද (28) දින සිය බැංකු ශාඛා 23 ක් වසා තබන බව ලංකා බැංකුව පවසයි.
‘‘මෙරට පැතිරෙන්නේ බ්‍රිතාන්‍ය වයිරසයයි‘‘
මේ දිනවල ශ්‍රී ලංකාවේ පැතිර යන්නේ බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වී ඇති බ් 117 සැර විකෘති වයිරස ප්‍රභේදය බව පරීක්ෂණවලදී ස්

