කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට පශ්චාත් මරණ පරික්ෂණ සඳහා යොමු කළ සිරුරු විස්සෙන් පහක්ම කොරෝනා
දියත
කොරෝනා ආසාදිතයෝ තවත් 1581
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1581 දෙනෙක් අද (10) දිනයේ දී වාර්තාවූහ.
බදුල්ල ප්‍රාදේශීය සභාව වසයි
කෝවිඩ් වයිරසය පැතිර යාමේ අවධානමක් හේතුවෙන් බදුල්ල ප්‍රාදේශීය සභාව අද පස්වරුවේ සිට ලබන 17වන දින තෙක් වසා දැමූ බව බද
ස්පුට්නික් වී එන්නත් මහබුත්ගමුවට
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ මහබුත්ගමුව මහ
මැතිසබේ රැස්වීම මේ සතියෙත් දින දෙකයි
කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුව ලබන සතියේද දින දෙකක් පමණක් රැස් වනු ඇතැයි එහි නිලධාරීහු පවසති.
‘‘කොරෝනා මර්දන බලතල ජනාධිපති සහ කැබිනට් මණ්ඩලය ගත යුතුයි‘‘
ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය කොරෝනා මර්දනය සම්බන්ධයෙන් සම්පූර්ණ බලතල ගෙන දැන්වත් ජනතාවගේ ජීවිත බේරා ගත යුතු
නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පනවයි
කොරෝනා රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවීමට අවශ්‍ය ක්ර
‘‘රට සම්පූර්ණයෙන් වහන්නේ නෑ:පළාත් අතර සංචරණ සිමා පැනවිය හැකියි‘‘
පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඉදිරියේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමේ සූදානමක් පවතින බව කොවිඞ් පාලන මෙහෙයුම්
දක්ෂිණ අධිවේගයේ වසා දැමූ පිවිසුම් 15 අරී
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොවිඩ් අවදානම හේතුවෙන් වසා දැමුණ කොට්ටාව,කඩුවෙල හෝ කොතලාවල පිවිසුම් ලබන 15 වැනිදා සෙනසුරා
‘‘අඩුම තරමේ දිස්ත්‍රික්ක අතරවත් සංචරණ සීමා පනවන්න‘‘
දින කිහිපයකට හෝ රට වසා තැබීමට කටයුතු කළ නොහැකිම නම් අඩුම තරමේ දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවීමට වත් ක්‍රියා ක
මොනරාගල කඩ සතියක් වහයි
මොනරාගල නගරය සියලු කඩ සාප්පු අනිදා සිට සතියක කාලයක් වසා තැබීමට මොනරාගල ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්
රජයේ කාර්යාලවලට සේවක සීමාවක්
රජයේ කාර්යාල සහ සේවා ස්ථානවලට ඒවා පිහිටි දිස්ත්‍රික්කවලට පිටත දිස්ත්‍රික්ක වලින් සේවකයන් කැඳවීම සීමා කරන්නැයි
කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව 96546කට දීලා
කොරෝනා මර්දන කොවිෂීල්ඞ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයන් 96,546කට එන්නත් කර ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
‘‘කෝවිඩ් නසන්න හැමෝම එකතු වෙමු‘‘
කොවීඩ් වසංගතයෙන් රට බේරා ගැනීම සඳහා සියලු පක්ෂ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික සමුලුවක් කැඳවන්නයි සමගි ජන බලවේගයේ ම
කොරෝනා මර්දනයට සෞඛ්‍යයෙන් දැඩි තීන්දු
කොරෝනා වයිරසය සීඝ්රයෙන් පැතිර යාම හේතුවෙන් එය මර්දනය කිරීම සඳහා දැඩි තීන්දු තීරණ කිහිපයක් ගත් බව සෞඛ්‍ය අමාත්
‘‘ඕනෑම තීන්දුවක් ගන්න රජය පසුබට වෙන්නේ නෑ‘‘
කොවීඩ් වසංගතයෙන් රට ආරක්ෂා කිරීම සඳහා තීන්දු ගැනීමට රජය පසුබට නොවන බවත් ඒ වෙනුවෙන් රජය ගත යුතු සෑම ක්‍රියාමාර්
පාළුවට ගිය කොළඹ
කොරෝනා වයිරසය අවදානම දිනෙන් දින ඉහළ යද්දී කොළඹ ඇතුළු දිවයිනේ බොහෝ නගර පාළුවට ගොසිණි.
සතියට කොරෝනා මරණ සියය පනී
කොවිඩ් ආසාදිත මෙරට මරණ සංඛ්‍යාව ඊයේ (9) දිනයේදී 801ක් දක්වා ඉහළ ගිය අතර ඉකුත් සතියක කාලයේදී පමණක් මරණ 105ක් වාර්තා වී ති
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සියලු කාර්යාල වහයි
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය ඇතුලූ දිවයිනපුරා ශාඛාවල සියලූ සේවාවන් නැවත දැනුම් දෙනතුරු තාව
තනියම බලන්න රන්ජන්ට රූපවාහිනියක්
තංගල්ල අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පාවිච්චිය සඳහ
පොලිස් විශේෂ කාර්ය බළකාය දියමතත් බලය පතුරයි
ජලය හා ජලාශ ආශ්‍රිතව සිදු වන නීති විරෝධී ක්‍රියාවක් මැඩලීම සඳහා විශේෂ කාර්ය බලකාය විසින් ප්‍රථම වරට ’’දියමත විශේ
තමිල්නාඩු - කර්ණාටක ප්‍රාන්ත ලොක්ඩවුන්
කොරෝනා ආසාදිතයන් ඉහළ යෑම සැලකිල්ලට ගනිමින් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය සහ කර්ණාටක ප්‍රාන්තය අද (10) සිට සති දෙක
කෘෂිකාර්මික නොවන දේ සඳහා රසායනික පොහොර ගේන්න අවසර
කෘෂිකාර්මික නොවන කර්මාන්ත සඳහා රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට අදාළ බලධාරීන්ගේ පූර්ව අනුමැතිය මත පමණක් අවසර ලැබෙ
පළාත් රැසකට අද සවස තද වැසි
සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ නැගෙනහිර පළාත්වලත්වලත් ගාල්ල, මාතර, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (10)
දිස්ත්‍රික් පහක වසම් 16ක් හුදකලා කරයි
දිස්ත්‍රික්ක පහකට ග්‍රාම නිලධාරි වසම් 16කට අයත් ප්‍රදේශ අද අලුයම සිට හුදකලා කිරීමට තීරණය කර ඇත.
‘‘කොරෝනා එන්නත් නොදුන්නොත් බස් දුවන්නේ නෑ‘‘
සියලුම පෞද්ගලික බස් රථ සේවකයන් සඳහා මේ සතිය තුළ කොවීඩ් එන්නත ලබාදීමට රජය කටයුතු නොකළහොත් බස් රථ ධාවනයෙන් ඉවත් වී
නිරෝධායනය කැඩු 351ක් අත්ඩංගුවට
නිරෝධායනයට උල්ලංඝනය කළ පුද්ගලයන් 351 දෙනකු ගත වූ 24 පැය තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස
වාරියපොළ මාර්ග වැසි ජලයෙන් යට වෙයි
කුරුණෑගල ප්‍රදේශයේ පැවැති අධික වැසි සහිත තත්වය හේතුවෙන් මාර්ග කීපයක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ගමනාගමන කටයුතු
සිනෝෆාර්ම් මෙරටදීම නිෂ්පාදනයට සූදානම්
චීනය හඳුන්වාදුන් සිනොපාර්ම් කොරෝනා මර්දන එන්නත මෙරටදී නිෂ්පාදනය කිරීමට චීන තානාපතිවරයා සමග සාකච්ඡා කර ගෙන යන බ
අධ්‍යාපන අමාත්‍යාංශයෙත් අංශ හයක් වහයි
කොවිඩ් අවදානම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු අංශය ඇතුළු අංශ හයක් වසා දමා ඇතැයි එහි නිලධාරියෙක් පැ

