පොලොන්නරුව, ලක්ෂ උයන ශ්‍රී වේලූවන විවේකාරාම විහාරස්තානයේ වැඩ වසන හිමිනමකට කිසියම් පුද්ගලයකු පහරදිමෙන් තුවා ල
දියත
උස්සන යතුරු පැදි තප්පර 60 මස් කරන්නෙක් මාට්ටු
විනාඩියක් ඇතුළත යතුරුපැදියක් මස්කළ හැකි බව කියන යතුරුපැදි සොරකමේ යෙදුණ සැකකරුවකු මස් කළ යතුරු පැදියක් සහ ප්ලැට
මිරිහානේ ගණිකා නිවාසයක් වටලා 14 ක් අත්අඩංගුවට
මිරිහාන , පාගොඩ පාර, ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී තෙමහල් නිවසක් තුළ නිරෝධායන නීති කඩකරමින් සම්භාහන ආය
කොරෝනා ගැටයා ගම් දෙකක කරක් ගහලා
වීරඹුගෙදර වෙහෙරබැන්ද ගමේ පදිංචි කොරෝනා වයිරසය ආසාදනය වූ තරුණයකු ඒ බව නොදැන ගම පුරා ඇවිදීම නිසා ගම් දෙකක පවුල් 18 ක
අතුරුදන් වු පුද්ලයාගේ සිරුර වැසිකිළි වළක
කොස්ලන්ද ඌවමාවෙලගම ඕක්ෆීල්ඩ් වත්තේ දී අතුරුදන්වූ 29 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (5) කොස්ලන්ද කැළි පනාවෙල
කාන්තා වැසිකිලියේ කැමරා සවි කළැයි කියූ දොස්තර නිදොස් කොර නිදහස්
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිනුම් අංශයේ කාන්තා වැසිකිලියේ සී.සී.ටී.වී කැමරාවක් සවි කර කාන්තාවන්ගේ දර්ශන රූ ගත කළ බව ක
‘‘අපට එජාපය සමග එක්වැන්නැයි ඉල්ලමින් විහිළු සපයනවා‘‘
ජනතා බලයෙන් පත්වූ පළාත් පාලන නියෝජිතයින් නෙරපා හරිමින් ජනතා ප්රජාතන්ත්රවාදයට මරු පහරක් එල්ල කළ එක්සත් ජාතික
කටුනායක වෙළඳ කලාපයේ කොරෝනා රෝහලක් විවෘත කරයි
කටුනායක නිදහස් වෙළදකලාපය ආශ්‍රිතව දිනෙන් දින ඉහළ යන කොරෝනා ආසාදිත රෝගීන්ට සහනයක් ලෙස අත්‍යාවශ්‍යවම තිබූ කොරෝන
කොතලාවල පනතට එරෙහිව උද්ඝෝෂණයක්
අධ්‍යාපන අයිතිය වනසන මිලිටරිකරණයට පාර කපන කොතලාවල පනත වහා හකුලා ගන්නා ලෙසත් සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල උසස් අධ
රිෂාඩ්ගේ පෙත්සම් විභාගයෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත් වෙයි
සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සහ හිටපු අමාත්‍යවරයකු වන රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහ
කෝටි ගණනක් වංචා කළ පෞද්ගලික බැංකු සේවකයා අතුරුදන්
මෝටර් රථ හා මුදල් ඇතුළු රුපියල් කෝටි ගණනක වංචා කර පෞද්ගලික බැංකුවක සේවය කළ පුද්ගලයකු ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි
කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට නාවික හමුදාවත් එක්වෙයි
කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට දායක වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව ද ස්ථාන දෙකකදී එන්නත් ලබාදීම ආරම්භ කර තිබේ.
පාදෙණියේ අනතුරින් හමුදා සාමාජිකයෙක් මරුට
අනුරාධපුර පාදෙණිය මාර්ගයේ මහව අඹගස්වැව ප්‍රදේශයේ දී යුද හමුදා සාමාජිකයන් රැගත් ලොරි රථයක් හා තෙල් බවුසරයක් එකි
‘‘ආණ්ඩුවට ඇති ප්රශ්නය පොහොර රසායනික වීම නොවේ‘‘
ලංකා ආණ්ඩුවට දැන් තිබෙන ඇත්ත ප්රශ්නය විදේශ විනිමය හිඟවීම මිස පොහොර රසායනික වීම නොවේ යැයි එක්සත් ජාතික පක්ෂ නායක
මත්කුඩු තොගයක් සමඟ 5 ක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 21 ට අධික වටිනවා මත්කුඩු තොගයක් සමග පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ
පොහොර ඉල්ලා හිඟුරක්ගොඩත් උද්ඝෝෂණ
පොහොර සහනාධාරය ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතා පාගමනක් හිඟුරක්ගොඩ නගරයේ
ඇතාට ඇණ ගහන්න ගිහින් අමාරුවේ වැටේ
ගස්ලබු වගාව වනසා දැමු ඇතකු මරා දැමීම සදහා යකඩ ඇණ ලැලි සැකසු වතු මුරකරුවකු අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවි අ
මිටියාගොඩ කුරුදු ගොවීහු පාරට බසිති
සිය වගාවට අවශ්‍ය පොහෝර ඉල්ලා අද (5) කුරුදු ගොවීහු මීටියාගොඩදී උද්ඝෝෂණයක් පැවැත්වූහ.
ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය විවාදයට දින දෙකක්
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස්කන්දක් නාය යයි
ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 12 . 5 බද්දේගොඩ ප්‍රදේශයේ පස් කන්දක් නායයාමට ලක්ව තිබ
යාපනය ‘කඩු කල්ලියේ ‘ තුනක් අත්අඩංගුවට
යාපනය කෝපායි ප්‍රදේශයේ නිවසකට ඇතුලුවී දේපල වලට හානි කොට පලා යමින් සිටි කඩු කල්ලියක ප්‍රභලයින් තිදෙනෙකු කඩු කෙටේ
දැරිය අපයෝජනය කළ සිද්ධියට මාලදිවයින් ජාතිකයෙක් අත්අඩංගුවට
අන්තර්ජාලයේ දැන්වීම් පළකර 15 හැවිරිදි දැරියක් ලිංගික කටයුතුවලට අළෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලදිවයින් ජාත
පාප්තුමන්ට සැත්කමක්
ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප්තුමන් රෝමයේ රෝහලකදී උදරයේ සැත්කමකට භාජන කළ බවත්, සැත්කම සාර්ථක වූ බවත් වතිකානය නිකුත්
’’ෆයිසර් ’’ පළමු තොගය ලංකාවට
ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා පළමු තොගය අද අලුයම ශ්‍රි ලංකාවට රැගෙන එනු ලැබීය.
නිරිතදිගට සහ බස්නාහිරට තද වැසි
දිවයිනේ නිරිතදිග සහ බස්නාහිර කොටස්වලට ඉදිරි දිනවලදී තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පාසල් ආරම්භ කිරීම ගැන තවම තීරණයක් නෑ
විශ්ව විද්‍යාල ,පාසල් සහ උපකාරක පන්ති නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්
කොරෝනා පැතිරීම නිසා කළුතර ගමක් වහයි
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අද (05) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි කළුතර දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශයක් හුදකලා ක
බැසිල් වෙනුවෙන් ඉවත්වන මන්ත්‍රීට ලොකු ලංසුවක්
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණෙන දිනය මෙතෙක් නිශ්චිතව තීරණය වී නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
’’මම රටට නායකත්වය දෙන්න සූදානම්’’
ඉදිරියේදී රටට නායකත්වය දීමට තමා සූදානම් යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා පැවැසී
රාගම හරහා හමාගිය දැඩි සුළඟින් නිවාස රැසකට හානි
රාගම වල්පොල ප්‍රදේශයට අද 4 සවස හඹාගිය දැඩි සුළඟ හේතුවෙන්න ගස් කඩාවැටීම නිසා නිවස 100 කට අධික ප්‍රමාණයකට බරපතළ හානිය

