වෛද්‍ය උපාධිය හැදෑරීම සදහා විදෙස් අධ්‍යාපනයට සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ
දියත
‘‘මාධ්‍යවේදියාට කළ තර්ජනය ගැන පරික්ෂණයක් පවත්වන්න‘‘
නිදහස් මාධ්‍යවේදියකු වන තරිඳු ජයවර්ධන මහතාට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ෆේස්බුක් මාධ්‍යයෙන් කළ තර්ජනයක්
අර්ජුන් ඇලෝෂියස්ට මුදල් අමාත්‍යාංශය දුන් බලපත්‍රය අහෝසි කරයි
පර්පචුවල් ටෙසරෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් මහතාට සිය මත්පැන් නිෂ්පාදන කටයුතු යළිත් ආරම්භ කිරීමට මු
‘පින්වත්තේ උජියා‘ හෙරොයින් සමඟ මාට්ටු
පානදුර ප්‍රදේශයේ ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරු වන ’’පානදුරේ සලිදු’’ නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු වන ’’පින්වත්තේ උ
අලුත්කඩේට තවත් උසාවි 50ක්
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ උසාවි 50ක් අලුතින් ස්ථාපනය කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලි
ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය පාරට බසිති
ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය සංවිධානය උද්ඝෝෂණයක් කොළඹ ඉංජිනේරු සංස්ථා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී පැවැ
ලංකා ක්‍රිකට් පිල වාර්ෂික කොන්ත්‍රාත්තුව වර්ජනය කරන ලකුණු
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන වාර්ෂික කොන්ත්‍රාත්තුව ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් 24 දෙනා තව දුරටත් ගිවිසුමට අස්සන් න
‘‘රජයට ඇත්තේ ඩොලර් ප්‍රශ්නයක්‘‘
රජයට ඇත්තේ ඩොලර් ප්‍රශ්නයක් බැවින් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණීමෙන් එය නොවිසදෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය
‘‘සෞඛ්‍ය වෘත්තිකයනට අසාධාරණයක් නොවන්න ජනපති වග බලා ගන්වා‘‘
සෞඛ්‍ය ක්ෂේත්රයේ කිසිඳු වෘත්තිකයකුට අසාධාරණයක් නොවන පරිදි ගැටලු විසඳාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පො
කෝටි දෙකක කේරළගංජා සමඟ තුනක් අත්අඩංගුවට
රුපියල් කෝටි 2 ට අධික වටිනා කේරළ ගංජා තොගයක් සමග තිදෙනකු යාපනය කෝවිල්කුලම් මුහුදු ප්‍රදේශයේ අද (6) නාවික හමුදාව ම
අතවර නඩුවේ සුළු පියා වසර 90ක් හිරේ: වින්දිත දැරිය දැන් නීති වෘත්තියේ
වයය අවුරුදු 15 සහ 12 වන වියෙහි පසු වූ බාල වයස්කාර අක්කා නගෝ දෙදෙනකු වරින්වර බරපතළ ලෙස ලිංගික අපයෝජනයට වින්දිත දැරියන
කොරෝනා පනතේ වගන්ති පහක් ව්‍යාවස්ථාවට පටහැනියි
කොරෝනා වයිරස රෝගය (කොවිඩ් 19) තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පතේ වගන්ති පහක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්
ගාල්ලේ බස් සේවකයෝ පාරට බසිති
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගාලු දිසාවේ මගී ප්‍රවාහන බස් රථවල හිමිකරුවන් සහ ඒවායේ සේවකයෝ අද (6) උද්ඝෝෂණයක් අම
අම්බලන්ගොඩ නගරසභාව උණුසුම් වෙයි
මාසික සභා රැස්වීම නීත්‍යනුකූල නැතැයි කියමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාව හේතුවෙන් අද (6) උදේ පැවති අම්බ
කාබනික පොහොර දෙන්න හමුදාවත් පෙරමුණට
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය පලාලි යුද හමුදා ගොවිපොළ කේන්ද්‍ර කරගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය ව්‍යාපෘතියක් ආර
හිංසාකාරි ලෙස ගවයින් රැගෙන ගිය දෙදෙනක් පොලිස් දැලේ
බලපත්‍රයක් නොමැතිව හිංසාකාරි ලෙස ගවයන් දෙදෙනෙකු ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු කුඩා ලොරි රථයක් සමග අද (06) අත්අඩ
නාඳුනන මළ සිරුරක් අ‘පුර වැව් බැම්මක
අනුරාධපුර ශාන්ත ජෝෂොප් දෙව් මැදුර ඉදිරිපිට වැව් බැම්මේ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවූ බව
බැසිල්ට තැන දෙන්න කැටගොඩ අස්වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව
වෙනිවැල්ගැට හොරෙන් ගෙන ගිය අයෙක් අත්අඩංගුවට
වෙනිවැල්ගැට ක්‍රිලෝ ග්‍රෑම් තුන්සිය පනහක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු අද (06) අලුයම කලවාන අ
පාසල් ගුරුවරුන්ට එන්නත් ලබාදීම හෙට සිට
දිවයින පුරා පාසල්වල ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කොරෝනා එන්නත් ලබාදීම හෙට සිට අරඹන බව අධ්‍යාප
දරුවන් - කාන්තාවන් බිලි ගන්නා වෙබ් අඩවි සොයා මෙහෙයුමක්
කාන්තාවන් හා ළමයින් ලිංගික කටයුතු සඳහා අන්තර්ජාලය ඔස්සේ අලෙවිකරනු ලබන වෙබ් අඩවි නිර්මාණකරුවන් අත් අඩංගුවට ගැනී
කලවානේ රාජ්‍ය බැංකුවක් තාවකාලිකව වහයි
කලවාන ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක කොරෝනා ආසදිතයකු වාර්තා වීම නිසා එම රාජ්‍ය බැංකුව තාවකාලිකව වසා දැමිමට සෞඛ්‍ය අං
‘ඇස්ට්‍රාසෙනිකා‘ ගත්ත අයට ‘ෆයිසර්‘ එන්නත හෙට සිට
අස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා ගත් අයට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම හෙට (7)සිට අරඹන බව ඖෂධ
දෙව්දත් පරපුරේ මන්ත්‍රී පුතෙක් අත්අඩංගුවට
පියාට අමානුෂික අයුරින් පහර දුන් පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම මුලස්ථාන පොල
අල්ලස් ඉල්ලූ එස්.අයි ගේ සේවය අත්හිටුවයි
එප්පාවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් පැමිණිල්ලක් ඉවත් කිරිම සදහා රුපියල් 5,000 ක අල්ලසක් ඉල්ලු බව කියන එප්පාවල
නව කෙටුම්පත් හතරක් මේ සතියේ පාර්ලිමේන්තුවට
මේ සතියේදී ඉතා වැදගත් පනත් කෙටුම්පත් හතරක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිත බව සභානායක විදේශ කටයුතු අමා
පාප්තුමන් දින 7 ක් රෝහලේ
උදරයේ සැත්කමකට ලක් කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ තත්ත්වය යහපත් බවත් එතුමන්ට දින 7 ක් වෛද්‍ය අධීක්ෂණය යට
රත්රන් තොග සඟවා හිඟයක් මවා පායි
රත්රන් මිල ඉහළ යාමට හේතුව රන් ආභරණ නිෂ්පාදකයන් රන්තොග සඟවා ගැනීම යැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
දුම්රිය ගමන් වාර වැඩි කරයි
තවත් දුම්රිය කිහිපයක් අද (6) සිට ධාවනය කරවීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මාස 18කට ළමා අපයෝජන දොළොස් දහසක්
ළමා අපයෝජන සම්බන්ධයෙන්වු පැමිණිලි දොළොස් දහස් එකසිය හැට පහක්(12,165) පසුගිය වසර එක හමාරේදී ලැබී ඇතැයි ජාතික ළමා ආරක්

