ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිපදවන ඇතැම් රටවල ඇතිවූ අර්බුදය සමග ගෝලීය එන්නත් හිඟයක් නිර්මාණය විණි. එහි අතුරුපල ලෙස එම
දියත
පොහොර හිඟයට විසඳුම් ඉල්ලා පිටිගල උද්ඝෝෂණයක්
ඉහළ දමන ලද ඉන්ධන මිල වහාම අඩු කරන ලෙසත් උද්ගතව ඇති පොහෝර හිඟයට කඩිනම් විසදුම් ලබාදෙන ලෙසත් ඉල්ලා රජයට බල කිරීමේ දැ
‘‘දෙසැම්බර් වන විට ශක්තිමත් පක්ෂයක් අප හදනවා‘‘
මේ වසරේ දෙසැම්බර් වන විට අනෙක් සියලු දේශපාලන පක්ෂ අභිබවා යන බලවත් දේශපාලන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය අප ශක්තිම
පුපුරා නොගිය ආර් පි ජී උණ්ඩ 3 ක් මුලතිව් ළිදක
මුලතිව් මුල්ලියාවලෙයි පොලිස් වසමේ ගෙවත්තක ළිඳක තිබී පුපුරා නොගිය ආර්.පී.ජී. උණ්ඩ 03 ක් තිබී සොයාගත් බවට මුල්ලියාවල
නිධන් හැරූ තිදෙනකු අත්අඩංගුවට
පෙර රජසමයේ මැණික් මංජුසාවක් නිධන් කර ඇති බවට පවතින විශ්වාශයක් මත එය ගොඩ ගැනීමේ අරමුණින් වසයස්ගත කාන්තාවකට අයත්
හෙද නිලධාරිනිය දුම්රියට බිළි
ගාල්ල මාතර දුම්රිය මාර්ගයේ ඉමදුව අහංගම දුම්රිය හරස් මාර්ගයේ දි යතුරුපැදියක් දුම්රියක ගැටිමෙන් වු අනතුරකින් යත
ගත වු පැය 24 දී නිරෝධායන නීති කැඩු 417 ක් අත්අඩංගුවට
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 417 දෙනෙකු ගත වු පැය 24 ක කාලය තුළ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියය
අද දවසේ කාලගුණය
බස්නාහිර, සබරගමුව, පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (4) වැසි වාර කිහිපය්ක් ඇතිවන බව කා
නොරොච්චෝලේදි අයකු පැහැර ගත්තාට යුද හමුදාවේ හතරක් මාට්ටු
නොරොච්චෝලේ ප්‍රදේශයේ පුද්ගලයකු පැහැර ගෙන ගොස් පහර දී අතරමග දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා කපිතාන්වරයකු
දිස්ත්‍රික් 4 ක ගම් කිහිපයක් හුදෙකලා බවින් නිදහස් කරයි
කොරෝනාව්යාප්තිය හේතුවෙන් හුදෙකලා කර තිබු දිස්ත්‍රික්ක හතරකට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් මුදාහළ බව ද ය
රිය අනතුරුවලින් ඊයේ නවයක් මරුට
ගතවූ පැය 24ක තුළ රිය අනතුරුවලින් පුද්ගලයන් 9 දෙනකු මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
මැතිසබයට එන බැසිල්ට වගකීම් ගොඩක්
ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නි
සෞඛ්‍ය අංශයේ තවත් පිරිසක් ලෙඩක් දායි
හෙද පරිපූරක වෛද්‍ය සේවාවන්ගේ පොදු ඉල්ලීම් සදහා විසඳුම් ලබා දීමේදී රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය හිතාමතාම බෙදීම්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති දිවියට සමුදෙයි
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා (61 කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සි
15 දැරිය විකිණු වෙබ් අඩවියේ හිමිකරු, කළමනාකරු අත්අඩංගුවට
පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා යෙදවීමට දැන්වීම් පළ කළ වෙබ් අඩවියේ හිමිකරු සහ මූල්‍ය කලමනා
ඩෙල්ටා වැළඳුණු 14 දෙනා අතර කොග්ගල ඇගළුම් සේවිකාවක්
කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවක ද ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු 14 දෙනා අතර සිටින බව හබර
15 දැරිය අපයෝජන සිද්ධියේ තවත් පහක් රිමාන්ඩ්
අන්තර්ජාලය ඔස්සේ වයස අවුරුදු 15 ක බාලවයස්කාර දැරියක දූෂණය කළේ කියන සිද්ධියට අදාලව ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩං
කොරෝනා ආසාදිතයන් 1010 වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1010 දෙනෙක් අද (3) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
කොරෝනා මරණ 34 වාර්තා වෙයි
කොවිඩ් ආසාදිතවූ තවත් 34 දෙනකු ඊයේ (2) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (3) තහවුරු කළේය.
දිස්ත්‍රික්ක හතරකින් ඩෙල්ටා ආසාදිතයෝ තවත් දාහතරක්
වේගවත් පැතිරීමක් සහිත ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් 14 දෙනෙකු දිවයිනේ දිස්ත්‍රික්ක හ
දඹදෙණිය පුරා විද්‍යා බිමේ කැණිම් අරඹයි
ඵෙතිහාසික දඹදෙණිය පුරාවිද්‍යා වැඩබිම් කාර්යාලය පිහිටා ඇති භූමි ප්‍රදේශයේ නව කැණීම් කටයුතු ජාතික උරුම ප්රසාංග
‘ශ්‍රී ලංකාව ඩොලර් කෝටි 215 ක හදිසි ණයක් ගනී‘
ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය සැලකිය යුතු ලෙස පහළ බැසීමත් සමග ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සමනය කර ගැ
පුත්තලමේ කොහු අපනයන කර්මාන්තශාලාවක ගින්නක්
පුත්තලම විරුතොඩ ප්‍රදෙශයෙ පිහිටි කොහු අපනයන කර්මාන්ත ශාලාවක් තුල ඇතිවු ගින්නකින් රුපියල් කෝටි 15 කට ආසන්න අලාභය
වැලි වළක පාවෙමින් තිබු මළ සිරුරක් සොයා ගනී
ඇල්පිටිය මිරිස්වත්ත ප්‍රදේශයේ වැලි වළක ජලයේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් අද (3) සොයාගත් බව ඇල්පිටිය පොලීසිය ක
‘ඩෙල්ටා‘ ගැන තවත් වාර්තාවක් සෞඛ්‍ය ප්‍රධානීන්ට
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණවලට අදාළ තවත් වාර්තාවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව
පරිපුරක වෛද්‍ය සේවාවේ වර්ජනයෙන් ජනතාවට අපහසුතා
සෞඛ්‍ය සේවාවෙහි සියලු වෘත්තීන් සලකා තීරණ නොගැනීම සහ අසමාන සැලකීමට එරෙහිව පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවට අයත් අං
කුඩම්මගෙ සැලකිලි ගැන අමරවීර කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන්ට ඇතැම් ඇමැතිවරුන්ගෙන් හා ප්‍රාදේශීය දේශ
කලවාන සතිපොළ යළි විවෘත කරයි
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් වසා දමා තිබූ කලවාන සතිපොල අද ( 03) වනදා සිට නැවත ආරම්භ කල බව කලවාන ප්‍රාදේශීය සභාව පැවසී
සංචාරක ක්ෂේත්රයේ නියැලී සිටින්නන්ටද කොරෝනා එන්නත
සංචාරක ක්ෂේත්රයේ නියැලී සිටින්නන්ට කොරෝනා එන්නත ලබාදීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්
කටුගස්තොට සඟරාදෙණියවත්තට සංචරණ සීමා
කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් සඟරාදෙණියවත්ත ප්‍රදේශයට අද පෙරවරුවේ සිට දැඩි සංචරණ සීමා පනවනු ලැබ තිබේ.

