(මොහොමඩ් ආසික්)
කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් සඟරාදෙණියවත්ත ප්‍රදේශයට අද(03) පෙරවරුවේ සිට දැඩි සංචරණ සීමා පනවනු ලැබ තිබේ.
මෙම ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත පිරිස් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන් ප්‍රදේශයට මෙසේ දැඩි ලෙස සංචරණ සීමා පැනවීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ කියයි

