ඔක්ස්ෆර්ඩ් අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් අයෙකුට සති 45 ක් යනතෙක් එහි දෙවැනි මාත්‍රාව ලබාගැනීමේ හැ
දියත
මැදිරිගිරියේ ගොවියෝත් පාරට බසිති
ගොවිජනතාවට අවශ්‍ය පොහොර සහනාධාරය ලබා දී බඩු මිල, ඉන්ධන මිල වහා අඩු කරන ලෙසට බලකරමින් මැදිරිගිරිය නගරයේ අද විරෝධත
වල්අලි ප්‍රහාරයෙන් එක්දරු පියා මරුට
මැදිරිගිරිය දහම්වැව ප්‍රදේශයේදී වල් අලි ප්‍රහාරයකින් ඒක්දරු පියකු මරණයට පත්ව ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
’’ණය ගෙවීමට කිසිම ප්‍රශ්නයක් නෑ’’
විදේශයන්ගෙන් ගත් ණය මුදල් හා ඒවායේ පොලිය ගෙවීමට කිසිදු ගැටළුවක් නැති බවත් මේ මාසය අවසානයේදී ඒ මුදල් ගෙවීමට රජය ස
මාලිගාවිල බුදු පිළිමයට යළි පණ දුන් ඉංජිනේරුවා දිවියට සමුදෙයි
මෙරට විශිෂ්ට විද්වතෙකු වාස්තු විද්‍යාඥයකු මෙන්ම වරළත් ඉංජිනේරුවකුවූ විද්‍යාජෝති ආචාර්ය ගැමුණු සිල්වා මහතා (78) හ
සිසුන් 100 අඩු පාසල් මෙම මස ආරම්භ කිරීමට යයි
ආරම්භක පියවරක් ලෙස ළමයින් 100ට අඩු පාසල් මේ මාසයේදී ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසය
හැඳුණුම්පත් දෙපාර්තමේන්තුවත් ටික ටික වැඩ අරඹයි
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල ලබන සඳුදා (5 වැන
නොච්චියාගම ගැමියෝ උද්ඝෝෂණයක්
ඇගළුම් ආයතනයක් වසා දමන ලෙස ඉල්ලා නොච්චියාගම ගම්වාසීහු පිරිසක් අද (02) ඇගළුම් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුහ.
බස්නාහිර 30ට වැඩි සැමට 31ට පෙර එන්නත් දී අවසන් කරන්න
බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට මේ මස 31 වැනිදාට පෙර කොරෝනා මර්දන එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිප
සඟවා තිබු තිරිඟුපිටි තොගයක් කඩවත ගබඩාවකින් මතුවෙයි
මිල වැඩි කිරීමෙන් පසුව අලෙවි කිරීමේ අරමුණින් කඩවත ප්‍රදේශයේ ගබඩාවක සගවා තිබූ තිරිගු පිටි කිලෝ 1,100 ක් සහිත මිටි 21 ක්
හොරෙන් මඩකළපු ගිය බසයේ තුනකට කොරෝනා
පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් කොළඹ සිට මඩකළපුව දක්වා ධාවනය වෙමින් සිටියදී කරදියනාරු ප්‍රදේශයේ අද අලුයම අත්අ
කුරුසියේ තබා දෙදෙනකුට ඇණ ගැසූ කපුවා රිමාන්ඩ්
පැහැරගත් පුද්ගලයන් දෙදෙනකුට ඇම්පිටිය ප්‍රාදේශයේ කඳුමුදුනකට රැගෙන ගොස් ලීවලින් තැනූ කුරුසයක තබා ඇණ ගැසූ බව කියන
වත්තල නගර සභාවත් එජාපයට
සමගි ජන බලවේගයට සහය දැක්වූ වත්තල නගර සභාවෙි නාගරික මන්ත්‍රීවරුන් 8 දෙනකු අද (2) නැවත එක්සත් ජාතික පක්ෂයට එක් වූ බව ප
ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ ස්මාරක නඩුවේ විත්තිකරුවන් හය දෙනා නිදහස්
කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළ බවට ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟම චෝදනා ලැබ සිටි සෙසු විත්තිකරුවන් හය දෙනා ද විශේෂ
පොලිස් කොස්තපල් කොරෝනාවෙන් මරුට
කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් පයාගල පොලීසියේ පොලිස් කොස්තාපල්වරයකු අද (01) මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
මූල්‍ය ස්ථාවරය තහවුරු කරන්න විශේෂ ගැසට්ටුවක්
ශ්‍රී ලංකාවේ විදේශ මුදල් රටෙන් පිටවීම සීමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් අද (2) නිකුත් කරනු ලැබීය.
නීති විරෝධි ධීවර කටයුතුවල නියැලුන ධීවරයින් 442 ක් පසුගිය මාසයේදී අත්අඩංගුවට
නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වෙමින් සිටි ධීවරයන් අත්අඩංගුවට ගැනීම සදහා නාවික හමුදාව සිදුකළ සෝදිසි මෙහෙය
‘‘එජාපයෙත් දායකත්වය ගෙන නව සන්ධානයක් හදා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා‘‘
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජනබල සංධානයක් ලෙස විපක්ෂය ඒකරාශී කිරීමට කටයුතු කර අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට
කෝටි තුනක් අවභාවිත කළැයි චෝදනා ලැබූ 6 දෙනා නිදහස්
කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළ බවට ගෝඨාභය රාජපක්ෂ මහතා සමගම චෝදනා ලැබ සිටි සෙසු විත්තිකරුවන් 6 දෙනා ද විශේෂ ත
පුද්ගල සිරුරක අස්ථි හොරොව්පොතානේ කැලයකින් හමුවෙයි
මීට වසර තුනකට පමණ පෙර අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ බවට සැකකරනු ලබන හිස් කබලක් සහ ඇටකටු කිහිපයක් හොරොව්පොතාන ඉහළ කුඹ
දිවි නසා ගැනීමක්
මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසියේ සේවය කළ පොලිස් සැරයන්වරයකු අද (01) සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි
විවාහ යෝජනාවට පිටු පෑවැයි 16 දැරියට කොටලා
දඹුල්ල පන්නම්පිටිය මැණික්දෙන පදිංචිව සිටි මව පියා අහිමි 16 හැවිරිදි දැරියක 26 හැවිරිදි තරුණයකු තියුණු ආයුධ වලින් ක
මාළු දැලක පැටලී තිබු මළ සිරුරක් මහව වැවකින් හමුවෙයි
මහව , කරඹේ කුලසැන්දෑව නමින් හඳුන්වන වැවේ එළන ලද මාළු දැලක පැටලි තිබූ පුද්ගල මළ සිරුරක් ගත් බව මහව පොලිසිය පවසයි .
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලෙන් තවත් ලෝක වාර්තාවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල එංගලන්තයට හමුවේ ඊයේ (01) ලැබූ එක්දින ජාත්‍යන්තර තරග පරාජයත් සමඟ ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාස
සැර කොරෝනා හඳුනාගන්න අලුත් පී.සී. ආර් කට්ටල
නව කොරෝනා ප්‍රභේද හඳුනා ගැනීම සඳහාවූ ජාන විශ්ලේෂණ පරීක්ෂණ සඳහා පී.සී.ආර් කට්ටල කිහිපයක් අලුතින් ගෙනැවිත් ඇතැයි
තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 10 ක් ශ්‍රී ලංකාවට
මෙරට කොරෝනා පාලනය සඳහා සයිනොපාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 10 ක තොගයක් අද (2) ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මහවිලච්චියේ ගොවීහු වට්ටක්කා වගාව අත්හරිති
අනුරාධපුර, මහවිලච්චිය ගොවි ජනපදයේ වගා කළ අක්කර 1500 ක් පමණ වට්ටක්කා වගාව රසායනික පොහොර නොමැතිවීම නිසා අතහැර දමන්න
දේවස්ථානයක පිංකැට තුනක් කඩා මුදල් සොරකම් කරලා
ගම්පහ , ඉදිගොල්ල දේවස්ථානයට ඇතුළුවූ සොරෙකු එහි තිබූ පිං කැට තුනක් කඩා මුදල් රැගෙන ගොස් ඇති බව ගම්පහ පොලීසිය පවසයි.
එජාපයේ ප්රතිසංවිධාන කටයුතු ශක්තිමත් කිරිමට කමිටුවක්
එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය නිර්දේශ සැකසීමට එක්සත් ජාතික පක
පොලිසියට බාර වූ ප්‍රා. මන්ත්‍රීවරු තිදෙනා අත්අඩංගුවට
මොරටුව මහ නගර සභා ආරක්ෂක අංශ සේවකයාට පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නාගරික මන්ත්‍රීවරුන්

