කාන්තාවක් අටමස් බිලිදා යාබද නිවස ඉදිරිපිට මිදුලේ ගසක් යට තබා මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටියදී තවත් කාන්තාවන් ද
දියත
අක්කර 1,02,000 ක කෝමාරිකා වගා කිරීමේ ව්‍යාපෘතියක්
අපනයනය සඳහා ඖෂධීය නිෂ්පාදන සකස් කිරීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 1,02,000ක කෝමාරිකා වගා
රට පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට අනිද්දා විවෘත වෙයි
දිවයින පුරා සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා හෙට (01) සහ අනිද්දා (02) විවෘත කිරීමට රජය අවසර ලබාදී ඇත.
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ප්‍රකාශයක් දෙන්න සී.අයි.ඩීයෙන් වෙනත් දිනයක් ඉල්ලයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිදුවන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා වෙනත් ඉදිරි දිනයක් ලබා දෙන ලෙසට ව
රුපියල යළි පහළට
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල ඊයේ (31) නැවත වරක් 204 සීමාව ඉක්මවා පහළ ගියේ ය.
සහකාර පොලිස් අධිකාරීවරයකුගේ බිරිය-පුතා කොරෝනාවට බිලි
පොලිස්පති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සහකාර පොලිස් අධිකාරීවරයකුගේ බිරිඳ සහ එකම පුත්‍රයා කොලිවුඩ් ආසාදි
කොවිඩ්වලින් ආරක්ෂාවීමට ආයුර්වේද ඖෂධ මංජුසාවක්
කොවිඩ් 19 වසංගත තත්වය පාලනය කිරීම සඳහා දිවයිනේ සියලුම පවුල්වලට දේශීය ඖෂධ ඇතුළත් මංජුසාවක් ලබාදීමට පියවර ගෙන ඇතැය
පිටපළාත් වල ඇන්ටිජන් පරීක්ෂණ නැවැත්වීමෙන් ජනතාව අපහසුතාවට
කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා භාවිතා කරන පරීක්ෂණ දෙකෙන් එකක් වන රැෆිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ගාස්තුව සහතික මිලක්
“රටේ පවතින ඖෂධ හිඟයෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට’’
රටේ මේ වන විට පවතින උග්‍ර ඖෂධ හිඟය හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ක
පාර්ලිමේන්තුවේ කොවිඩ් ආසාදිතයන් තවත් ඉහළට
පාර්ලිමේන්තුවෙන් කොවිඩ් ආසාදිතයන් තවත් දෙදෙනකු හමුවී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
සියලු පාසල් දරුවන්ට එන්නත දීම ප්‍රායෝගික නැහැ
පාසල් විවෘත කිරීමට පෙර සියලුම දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම ප්‍රායෝගික තීරණයක් නොවන බව තමාගේ පෞද්ගලික අදහස
ආර්ථිකය ගොඩගන්න ප්‍රවාහන අමාත්‍යාංශයෙන් නව සැලැස්මක්
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් කඩා වැටුණු ආර්ථිකය ගොඩනැංවීම සදහා ප්‍රවාහන සේවා තුලින් නව ආදායම් උත්පාදනය කිරීමේ වැඩ ප
සිනී ගන්න සතොසෙ පෝලිම්
සතොස හා සමුපකාර අලෙවිසැල් වල අද (31 ) සිට ලබා දෙන දුඹරු සිනි කිලෝවක් රුපියල් 130 කට ලබා ගැනීම සදහා මාලිගාවත්ත සතොස වෙළද
‘යහපාලනයෙන් ගත් තීරණ ක්‍රියාත්මක කළා නම් ගුරු වැටුප් ප්‍රශ්න නෑ ‘
ගුරු විදුහල්පති වැටුප් ප්රශ්නය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කරන්නට ඉ
පින්නවල සුරංගිට අලි බබාල දෙන්නෙක්
මෙරට ඉතිහාසයේ පළමු වතාවට පින්නවල අලි අනාථාගාරයේ දී නිවුන් අලි පැටවුන් උපතක් සිදුව ඇත.
ගුරු වැටුප් විෂමතා ගැටළුව විසඳන්න විශේෂ කාරක සභාවක්
ගුරු විදුහල්පති සේවාවේ වැටුප් විෂමතා ගැටලුව විසඳීමට පත්කළ කැබිනට් අනුකාරක සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විශේ
අසාද් සාලි යළි රිමාන්ඩ්
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු බස්නාහිර පළාත් ආණ්ඩු
ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් හමුදා මෙහෙයුම් අවසන්
ඇමෙරිකානු හමුදා සම්පූර්ණයෙන්ම ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීමත් සමඟ තලේබාන් සංවිධානය ජය සැමරූ බව විදෙස් මාධ්‍ය වාර්ත
ඉන්දීය මූල්‍ය අපරාධ ඒකකය ජැකලීන් ෆර්නෑන්ඩස්ගෙන් ප්‍රශ්න කරයි
ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ඉන්දීය මූල්‍ය අපරාධ පරීක
අධ්‍යාපනයට සහය වෙන්නැයි ප්‍රසන්න ගුරුවරුන්ගෙන් ඉල්ලයි
අසීරු අවස්ථාවේ පටු දේශපාලන ක්‍රියාකාරීන්ගේ උවමනාවන්වලට හසු නොවී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා ද
පැය 24 කදී ගම්පහින් ආසාදිතයින් 1402 ක්
ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 1,18,170 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ක
මහජන ආධාර දීමනා ගෙවීම් හෙට සිට
අගෝස්තු මාසයට අදාළව ගෙවීමට ඉතිරිව ඇති මහජන ආධාර දීමනා, වැඩිහිටි දීමනා ඇතුළු අනෙකුත් මහජන ආධාර ගෙවීම් හෙට (01) සහ අන
වසර 10කට පසු රතුදත්ත පොත සැකසෙයි
ශ්‍රී ලංකාවේ වඳවී යන සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් හා ශාඛ සම්බන්ධව තොරතුරු ඇතුළත් රතු දත්ත පොත වසර 10කට පසුව සංස
සුවය ලබූ ජිප්සිස් නායකයා රෝහලෙන් පිටව යයි
කොවිඩ් ආසාදනයවීමෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ ජිප්සීස් කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා සුවය ලබා නිවෙසට පැ
පොඩි මිනිහාගේ දුක විපක්ෂයේ ආර්ථික ඔස්තාර්ලාට තේරෙන්නේ නැහැ
ඉදි ආප්ප ටිකක් තම්බගෙන, ත්‍රීවීල් රථයක් එලවාගෙන සහ එළවළු ලෑල්ලක් දගෙන ජීවත්වෙන පුද්ගලයන්ගේ අමාරුකම මාසේ පඩිය ගන
සීනි මිල යන විට නිහඩ වන ආණ්ඩුවකින් තවත් කුමන සහනද
සීනි මිල ඉහළ ගියාට කරන්නට දෙයක් නැතැයි කියමින් කරබා ගන්නා ඇමතිවරුන් සිටින ආණ්ඩුවකින් ජනතාවට යහපතක් බලාපොරොත්තු
අත් බෝම්බ,කඩු සමඟ පුද්ගලයෙක් පොලිස් දැලේ
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ ’’’’සමයං ’’ නැමැත්තාගේ සමීපතමයකු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බ
හරක් ප්‍රශ්නයක් බේරන්න ගිය විවාහකයා මරුට
හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ ගෙවතු වගාවකට ගවයන් හානි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර ඇති ව
’සෞඛ්‍ය ඇමැති ධනාත්මක වුවත් වැඩපිළිවෙල සෘණාත්මකයි’
ලෝකයේ රටවල් කොරෝනා රෝගීන් සහ රැළි අඩුකර ගන්නේ විද්‍යාත්මක ලොක් ඩවුන් කිරීමෙන් වුවත් ලංකාව කොරෝනා රෝගීන් අඩුකර
නිරෝධායන නීති කඩා මඟුල් කෑ 15 ක් නිරෝධායනයට
කොටගල කුඩාගම හෝටලයක නිරෝධායන ඇදිරි නිතිය උල්ලංඝණය කරමින් විවාහ උත්සවයක් සදහා පැමිණි 15 දෙනකු ස්වයං නිරෝධානයට ලක

