සිනී ගන්න සතොසෙ පෝලිම්


සතොස හා සමුපකාර අලෙවිසැල් වල අද (31 ) සිට ලබා දෙන දුඹරු සිනි කිලෝවක් රුපියල් 130 කට ලබා ගැනීම සදහා මාලිගාවත්ත සතොස වෙළදසැල් ඉදිරිපිට පැමිණි ජනතාව පෝලිමේ රැදී සිටි අයුරු ඡායාරූපවලින් දැක්වෙයි.

වෙළෙද පොලේ සිනි මිල ඉහල ගොස් ඇති අවස්ථාවක් සගවා තිබු සිනි පාරිභෝගික අධිකාරිය විසින් සොයා ගැනීමත් සමග මෙම තත්තවය ඇතිව තිබේ.

ඡායාරූප- ශාන්ත රත්නායක