මෙම වසරේ දී කුඹුරු අක්කර 13,000ක් පැරෂුට් ක්‍රමය යටතේ වී වගා කිරීමට රුපියල් මිලියන 400ක් වෙන් කළ බව කෘෂිකර්ම අමාත්යාං
දියත
ප්‍රදේශ රැසකට වැසි
නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් අද (27) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙප
සරසවි ඇදුරනට වසර 10 අධ්‍යන දීමනා කෝටි අටසියයක්
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා පසුගිය වසර දහය ඇතුළත අධ්‍යන දීමනා වශයෙන් රුපියල් කෝටි අටසියයක් පමණ ගෙවා ඇති බව ව
ශ්‍රීලංකා කණ්ඩායම නවසීලන්තයට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් , එක් දින සහ T - 20 තරග සංචාරයක් සදහා අද අලුයම නවසීලන්තය බලා පිටත්ව ගියහ.
ඉරානයේ බාලිකාවන්ට වස දීලා
ආහාරවලට විෂ කලවම් කර, ඒවා බාලිකාවන්ට ලබා දී, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කර, පාසල් වසා දැමීමේ කුමන්ත්රණයක
පෙමට පිටු පෑ වැයි පී.සී පොලිසියේ යකා නටලා
පෙමට පිටු පෑ බව කියන ඇඹිලිපිටිය පොලිසියේ කොස්තාපල් පෙම්වතිය සහ එම පොලීසියේ රාජකාරි කරන තවත් පොලිස් නිලධාරීන් කි
ළමා නිවාස පාලිකාවගේ සැමියා දැරියන් 10ක් කෙළෙසලා
රක්වාන ළමා නිවාසයක රැකවරණය ලබමින් සිටි තරුණියක් සහ දැරියන් දසදෙනකු වරින්වර බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි
‘‘කොක්කෙන් හෝ කෙක්කෙන් අපේ සටන දිනනවා‘‘
ජනතා අභිවෘද්ධිය සඳහා කොක්කෙන් හෝ කෙක්කෙන් පළාත් පාලන මැතිවරණය ලබා ගැනීමේ සටනින් ජයග්‍රහණය කරන බව ජාතික ජන බලවේග
අවිස්සාවේල්ලේ මස් වැද්දා මාට්ටු
අවිස්සාවේල්ල කරඳන වෑවිල පදිංචි කාන්තාවකට වෙඩි තැබීමට සඳහා යොදාගත් බව කියන ගිනි අවිය ඇතුළු ගිනි අවි 02 ක් සමගින් ජී
අයියාගේ උගුලේ මල්ලි පැටලී මරුට
ත්‍රී රෝද රථයේ ආරක්ෂාවට ඇද තිබූ විදුලි රැහැනක පැටලුනු පුද්ගලයකු මිය ගොස් ඇති බව අම්බලන්තොට පොලීසිය කියයි.
සංචාරක මඟ පෙන්වන්නා කුඩුත් සමග මාට්ටු
විවිධ වර්ගයේ මත්ද්‍රවය විශාල ප්‍රමාණයක් සමග සංචාරක මඟ පෙන්වන්නකු මැදකැටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව තංගල්
ජාජබට එල්ල කළ ප්‍රහාරය සජිත් හෙළා දකී
ජාතික ජන ජනබලවේගයේ විරෝධතාකරුවන්ට එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හෙළ
නිවහල් පෙරමුණ වැඩ අරඹයි
’’අභිනව නිවහල් පෙරමුනේ’’ සමාරමිභක උත්සවය අනුරාධපුර ඵෙතිහාසික රැවන්වැලි සෑය ඉදිරිපිට ආශිර්වාද පුජා පවත්වමින්,
දරු දෙදෙනා පාලම මත තබා මව බෙන්තර ගඟට පනී
ස්වාමී පුරුෂයා සමග ඇතිකරගත් ආරවුලකින් උරණව දරු දෙදෙනා බෙන්තර පාළම මත තබා ගඟට පැන ඇති කාන්තාවක බේරාගෙන ඇතැයි අලුත
ජාජබ විරෝධයට එක් වූ 20ක් රෝහලට
ජාතික ජනබලවේගයේ විරෝධතා රැළිය ට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයන් විස්සකට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ජාතික රෝහල වෙ
ජජබ විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස්
මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය අද (26) සංවිධානය කළ විරෝධතාවට මීට සුළු මොහොතකට පෙර පොලිසිය කදුළු ගෑස් සහ
විරෝධය වළක්වමින් කොළඹ මාර්ග කිහිපයක් වහයි
ජාතික ජන බලවේග පක්ෂයේ විරෝධතා පා ගමන වළක්වමින් පොලිසිය මාර්ග කීපයක්ම වසා දමයි.
මාලිමාවේ විරෝධතාව ඇරැඹේ
ජාතික ජන බලවේගය විරෝධතා පා ගමන නෙළුම් පොකුණ දෙසින් ආරම්භ වේ
කොළඹ ආරක්ෂාව තරවෙයි
ජාතික ජන බලවේගය විසින් අද පස්වරුවේ සංවිධානය කර ඇති විරෝධතා පා ගමන හේතුවෙන් කොළඹ නගරයේ ආරක්ෂාව තර කර ඇත.
රාජ්‍ය ආයතනවලට ඩිජිටල් විද්‍යුත් ගෙවීමේ ක්‍රමයක්
රාජ්‍ය ආයතනවල සියලු ගෙවීම් සහ අය කිරීම් ලබන වසරේ මාර්තු මාසයේ සිට ඩිජිටල් විද්‍යුත් ගෙවීම් පහසුකම් යටතේ පමණක් ක්
ඉල්ලා අස්වෙන්න කියලත් නෑ ඉල්ලා අස්වෙන්නෙත් නෑ
තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. තමාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට
හිටපු ජනපති මහින්ද උමංදාවට
මැල්සිරිපුර උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ නිර්මාතෘ සිරි සමන්තභද්‍ර හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් වාර්ෂිකව සං
සැප්තැම්බර් - දෙසැම්බර් වෙද්දී ජනතාවට සහන
ශ්‍රී ලංකාවට බලපා තිබෙන දරුණු තුවාලය සුව කිරීම සඳහා ජනපතිට අසීරු තීරණ ගැනීමට සිදු වුවත් සැප්තැම්බර් - දෙසැම්බර්
පිපිරීමකින් අඹු සැමි යුවළ රෝහලේ
මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේ කුණු ගොඩක් ගිනි තැබීම්ට යෑමේ දී සිදු වූ හදිසි පුපුරා යෑමකින් තුවාල ලැබුවා අඹුසැමි ය
අනුර කුමාර ඇතුළු 26කට අධිකරණයෙන් දුන් නියෝගය
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26 දෙනෙකුට කොළඹ කොටුව ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වීම සහ ව
ඇල්ලූ වැලිවලින් කොටසක් පොලිසිය විකුණලා
බලපත්‍ර රහිතව නීති විරෝධී ආකාරයට දැදුරු ඔයෙන් ගොඩ දමන ලද වැලි තොගයක් අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන යමින් සිටියද
මැණික් පෙන්නා ලක්ෂ 15ක් කොල්ල කාලා
මැණික් ගල් තුනක් ලබා දෙන ලබාදෙන බවට පවසා මහඔය 69 හන්දිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 ක මුදලක් කොල්
සචාරකයින්ගේ ආරක්ෂාවට මෘදුකාංගයක්
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා එළඹෙන පළමු වැනිදා සිට ජංගම දුරකතන යෙදුමක්(මෘදුකාංගයක්) දියත් කරන
අක්කා නගෝ ගින්නකට දැවේ
යාපනය ,කයිට්ස්,ශාන්ත මේරි මාවතේ නිවසක ගින්නකින් පිළිස්සි මියගිය වයෝවෘද ෙ සහෝදරියන් දෙදෙෙකුගේ මළ සිරුරු සොයාගත
ඕස්ට්‍රේලියාවේ අලි පේර ලංකාවට
රටට ඩොලර් ඉපැයීම සඳහා HASS නැමැති අලිගැටපේර විශේෂය ලංකාවේ කෘෂි කාර්මික වගාවක් ලෙස පුළුල් කරන බව කෘෂිකර්ම අමාත්‍යා

