කඩවත පැවැති සංගීත ප්‍රසංගයක ආරක්ෂාවට යොදවා සිටී ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතින් පයින් පහර දී තුවාල සිදු කර
දියත
අලි පවුලම වගා ළිඳේ
වවුනියාව, සෙට්ටිකුලම ප්‍රදේශයේ වගා ළිඳකට වැටුණු වලි අලි හතරදෙනකු බේරා ගැනීමට වවුනියාව වනජිවි නිළධාරීන් විසින්
වත්තට පැන ලක්ෂ හතක අඹ කඩලා
සුරියවැව මදුනාගල ප්‍රදේශයේ ගොවි පොළක අක්කර 20ක විස්සක පුරා අඹ වගා කර ඇති භූමියකට හොර රහසේ ඇතුළු වී රුපියල් ලක්ෂ 7 කට
රේගුවෙන් කෝටි 23 ක කොකේන් අල්ලයි
රුපියල් කෝටි 23 කට අධික වටිනාකමින් යුත් කොකේන් බවට සැක කරන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 කට ආසන්න ප්‍රමාණයක් රෙදිපිළි
ක්‍රීඩා අමාත්‍යංශය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු ජාතික ක්‍රීඩා සංගම්වලට බලපැවැත්වෙන පරිදි ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කර ඇති නව රෙගුලා
නෞකා තෙල් කාන්දු හොයන්න චන්ද්‍රිකා සහය
මෙරට මුහුදු තීරයේ නෞකා මගින් සිදුවන ඉන්ධන කාන්දුවීම් නිරීක්ෂණයට චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම් වූ ඉන්ධන කාන්දුවීම
යාපනය නගරාධිපති යළි විසි වේ
යාපනය මහ නගර සභාව සඳහා අභිනවයෙන්පත්වූ නගරාධිපති එමානුවෙල් ආර්නොල්ඩ් මහතා 2023 වර්ෂය සඳහා දෙවනවර සංශෝධන සහිතව මහනග
ගුවන්යානා ඉන්ධන සැපයීමේ වෙළඳපොළ අවස්ථා වැඩි කරයි
මෙරටට ගුවන්යානා ඉන්ධන (ජෙට් ඒ 1 ඉන්ධන) සැපයීමේ වෙළඳපල අවස්ථා පුළුල් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
පෙබරවාරි මස සංචාරකයන් ලක්ෂය පනී
මෙම මස තුළ (පෙබරවාරි) මෙරටට විදේශ සංචාරකයින් ලක්ෂයකට අදික පිරිසක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අදිකාරිය පවසයි.
‘විවේචනය කරන අය විකල්පය කියන්න‘
වැටුණු රට ගොඩගැනීම සඳහා ජනපති ගෙනයන වැඩපිළිවෙල විවේචනය කරන අය රට ගොඩගැනීමට ඇති වෙනත් විකල්ප මාර්ග පෙන්වාදිය යුත
න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවන්න යයි
න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීම සඳහාත්, සූර්ය බලයෙන් බස්රථ ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහාත්
වෛද්‍යවරුන් දෙදහස් පන්සියයක් බඳවාගන්න යයි
වෛද්‍යවරුන් 2500 ක් අලුතින් බඳවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි
රේගුවේ වැඩ කඩිනම් කරන්න කමිටුවක්
ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන තිබෙන භාණ්ඩවලට අදාළව පවත්වනු ලබන පරීක්ෂණ හා විමර්ශන කඩිනම් කිරීම සඳහා අමාත්‍ය ක
පුරන් කුඹුරු වවන්න මිලියන 430ක්
ඉදිරි මහ කන්නයේ දී මෙරට පුරන් කුඹුරු යළි අස්වැද්දීමට රුපියල් මිලියන 430ක් වෙන් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවී
එළවළු ගැන සුභ ආරංචියක්
යාපනය අර්ධද්වීපයේ එළවළු තොග දඹුල්ලට ලැබීමත් සමග එළවළු මිල ඉතා සීඝ්රයෙන් පහත වැටී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථ
නාගරික සංවර්ධන අධිකාරියට ප්‍රමිති සහතිකයක්
රාජ්‍ය ආයතන පිළිබදව ජනතාවගේ විශ්වාසය කඩ වී ඇත්තේ ඇතැම් දේශපාලනඥයින්ගේ සහ නිලධාරීන්ගේ ම වැරදි නිසා බව නාගරික සංව
දැරියක සමග හාද වී නිරුවත් ඡායා ගෙන්වා ගෙන
කැබිතිගොල්ලෑව පිහිඹියගොල්ලෑව පදිංචි දහතුන් හැවිරිදි පාසල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප වට්ස්ඇප් සමූහයට එක් කළේ
දිස්ත්‍රික්ක හතරකට පිලිකා රෝහල්
යාපනය, හම්බන්තොට, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල පිලිකා රෝහල් හතරක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රම
අම්බලන්ගොඩත් වෙඩි තැබීමකින් අයෙක් මරුට
අම්බලන්ගොඩ පොනදූව ඉඩම්තොට දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
ත්‍රිරෝද රිය හිටි හැටියේ ගිනි ගනී
හොරණ නගරයේ උඩවත්ත ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී ඊයේ (27) ත්‍රිරෝද රථයක් හදිසි ගිනිගැනීමකට ලක්ව තිබුණි.
තම්බපවනී බලාගාරයේ තඹ කම්බිවලට විදලා
තලේමන්නාරම තම්බපවනි සුළං විදුලි බලාගාර ගබඩාවෙන් රුපියල් ලක්ෂ 19 ට අධික වටිනා තඹ කම්බි සොරා ගැනීමේ සිද්ධියක් සම්බ
හොර අංක ගැසූ වාහනයක් වැල්ලම්පිටියෙන් අල්ලයි
ව්‍යාජ අංක තහඩුවක් සවිකළ මෝටර් රථයක් වැල්ලම්පිටිය නිවසකින් සොයාගත් බව මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි
වැස්ස වැඩිවෙයි
දිවයින පුරා පවතින වැසි තත්වයේ වැඩිවීමක් අද (28) දිනයේ දී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ටෙලිකොම් සේවකයා විදුලිසැර වැදී මරුට
මුල්ලේරියාව මාලිගාගොඩැල්ල ප්‍රදේශයේදී ටෙලිකොම් සේවකයකුට විදුලිසැර වැදී මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය ක
පින්වත්තේ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකයෙක් මරුට
පානදුර , පිංවත්ත ටි ඩීමන් සිල්වා මාවතේ දී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පින්වත්ත පොලිසිය පවසයි.
බෙන්තර ගඟට පැන්න මවගේ දිවි බේරු බොට්ටුකරු කතා කරයි
මම පාළම යට බෝට්ටුවක් උඩ ඉදගෙන දවල් ආහාරය ගනිමින් හිටියා. අම්මේ අම්මේ කියල පොඩි දරුවෙක් පාලම උඩ ඉදන් කෑ ගැහනව ඇහුනා
ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්
අත්‍යවශ්‍ය සේවා රැසක් අලුතින් අර්ථ දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයකට අත්සන්
නුපුහුණු හෙදියට සී.අයි ගෙන් පාඩමක්
බසයක ගමන්ගත් තරුණියකගේ පපු පෙදෙස අත ගෑ බව කියන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයකු අද පස්වරුවේ අත්අඩංගුවට ගත්බව අලුත්ග
රුසියන් යුවළගේ ලැප්ටොප් උස්සලා
මාතර බලා ධාවනයවූ සීඝ්රහගාමී දුම්රියේ ගමන් ගත් රුසියන් ජාතික යුවළකගේ ලැප්ටොප් පරිඝනක දෙකක් අඩංගු ගමන් මලු දෙක සො
ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මානයක් SLT මොබිටෙල් සමාගම
SLT-MOBITEL පසුගියදා පැවති 2022 ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී දුරකථන සන්නිවේදන කාණ්ඩයේ ජාල සහ බ්‍රෝඩ්බෑන්ඩ් ත

