(ඉන්දිකා රාමනායක)
ජාතික ජන බලවේගය විසින් අද පස්වරුවේ සංවිධානය කර ඇති විරෝධතා පා ගමන හේතුවෙන් කොළඹ නගරයේ ආරක්ෂාව තර කර ඇත.
කොළඹ කොටුව මරදාන, රෝහල් පරිශ්‍රය , පුරහල, කොල්ලුපිටිය ඒ අවට ප්‍රදේශවල මෙම ආරක්ෂාව දැඩි කර ඇත.ෙපොලිසිය, යුද හමුදාව කැරලි මර්දන කණ්ඩායම්, කාර්ය බලකාය, යොදවා එස් ආරක්ෂාව තර කර ඇත.

