විරෝධය වළක්වමින් කොළඹ මාර්ග කිහිපයක් වහයි


(ඉන්දිකා  රාමනායක)

ජාතික ජන බලවේග පක්ෂයේ විරෝධතා පා ගමන වළක්වමින් පොලිසිය මාර්ග කීපයක්ම වසා දමයි.

රෝහල් පරිශ්‍රය, පිත්තල හන්දිය, යූනියන් පෙදෙස,   කොල්ලුපිටිය  ආදී මාර්ග රැසක් ම වසා දමා ඇත