අද දින ක්‍රියාත්මක වූ වෘත්තීය ක්‍රියාමර්ගය හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය සම්පූර්ණයෙන් ම ඇණ හිට ඇතැයි දුම්රිය දෙපාර්
දියත
වර්ජන නිසා කෝචිචි නෑ:සංචාරකයෝ අතරමං වෙති
නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයට ගිය විදේශිකයෝ විශාල පිරිසක් සිය ගමන් ගමන් පහසුකම් සලසා ගත නොහැකිව දැඩි අපහසුතාවයට ප
ලංගමත් අවුලක් නෑ
ලංකාවෙි ලංගම ඩිපෝ සියල්ලක්ම නියමිත පරිදි ධාවන කටයුතු කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහ
ණය ගෙවන්න කල් දෙන්න තව රටවල් 4ක් එකඟ වෙයි
ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය ප්‍රතිවුහගත කිරීම සඳහා තවත් රටවල් හතරක් කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය
කෝච්චි 20ක් උදේ දුවයි
අද උදෑසන 8 වන විට දුම්රිය 20ක් ධාවනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී තහවුරු කළැයි ජනාධිපති කාර්
කඩාකප්පල් වැඩට පොලිසිය තදින් හිටී
දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහ මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් මහජන සාමය පවත්වාගෙන යාමටත් කඩාකප්පල
ලංවිම මුදල් බාර නිලධාරී සංගමය වර්ජනයට නෑ
තමන් කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නොයෙදෙන බව ලංවිම මුදල් බාර නිලධාරී සංගමය ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්
ලංකා -මහජන බැංකු සාමාන්‍ය විදියට වැඩ
ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළු දිවයින පුරා ශාඛා 265 ක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව ලංකා බැංකුවේ සාමාන්යා
ඉන්ධන බෙදාහැරීම පුරුදු පරිදි
ඉන්ධන තොග බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ලංකා ඛනිජතෙල් සහ කොලොන්සනාව පර්යන්තය භාපති එම්.යූ. මොහොමඩ් මහතා
ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවෝ - පොලිසිය ගැටෙති
පකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමට ඔහු ලාහෝර් නිවසට පැමිණි ඉස්ලාමාබාද් පොලිසිය සහ තාර
ගුවන් පාළකවරුනුත් වෘත්තීය අරගලයට
ගුවන් ගමන් පාළකවරුන් අද (15) දින ක්‍රියාත්මක වෘත්තීය අරගලයට සහාය පළ කරමින්, දහවල් 12.00 සිට පස්වරු 02.00 දක්වා කාළය තුළ ’’අ
කොටුව-මාලබේ සැහැල්ලු දුම්රියට කැබිනට් පත්‍රිකාවක්
කොළඹ කොටුව - මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙි.
හරක් කටා-පානදුර සළිදු මෙරටට රැගෙන එයි
මැඩගස්කරයේ දි එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්ම
බ්‍රිතාන්‍ය අගමැති බල්ලා නිසා අමාරුවේ
යළිත් වරක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ට දඩ ගැසීමට ලන්ඩන් පොලිසිය සූදානම් වෙයි. ඒ, අග්‍රාමාත්‍යවරයාගේ
කාර්යාල දුම්රිය 13 ක් පොලිස් ආරක්ෂාව සහිතව දුවයි
කොළඹින් බැහැර ස්ථාන දහයක සිට කොළඹ දක්වා කාර්යාල දුම්රිය සේවා දහතුනක් හෙට (15)කාර්යාල වේලාවට ක්‍රියාත්මක වන බව ජනාධ
හරක් කටා-පානදුර සළිදු මෙරටට රැගෙන ඒම හෙටට කල්යයි
පෞද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරයට ගොස් සිටියදි පසුගියදා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටි මෙරට ප්‍රධ
කොළඹ මහා සබේ හිටපු කොමසාරිස් ගැන වාර්තාවක් එළියට
කොළඹ හිටපු නාගරික කොමසාරිස් නීතීඥ රෝෂනී දිසානායක මහත්මිය බලය අතික්‍රමණය කරමින් සභාවේ කටයුතුවලට බාධාකර සබාවට මූ
සහල් අරන් කෝටි ගණනක පොලු තියලා
සමූපකාර තොග වෙළඳ සංස්ථාවෙන් ආනයනික සහල් මිලදීගත් සමාගම් දෙකකින් අය විය යුතු කෝටි දොළහකට අධික මුදලක් ගෙවා නැතැයි
අයිතියේ හඬට උත්තරේ රසායනික අවි ප්‍රහාර ද?
සමාජවාදී තරුණ සංගමය හා තරුණ සංවිධාන කල ’’අයිතියේ හඬට උත්තරේ, රසායනික අවි ප්‍රහාර ද?’’ යන මැයෙන් නිර්මාණාත්මක විර
රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගුයි
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන
වැඩ වර්ජනයට දොස්තර සංසදය නෑ
හෙට (15) දින පැවැත්වෙන වැඩ වර්ජනයට රජය වෛද්‍ය නිලධාරින්ගේ සංසදය සහභාගී නොවන බව එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ම
හාමුදුරුවන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත සොරාගෙන ස්මාර්ට් ෆෝන් දෙකක් අරන්
මාලිගාවත්ත විහාරස්ථානයක හිමිනමකගේ ණය පතක් සොරකම් කර එයින් රුපියල් ලක්ෂ හතරක ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන දෙකක්
නීති විභාග කඩ්ඩෙන් විතරක් එපා
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමට නීති අධ්‍යයන සභාව ගත් තීරණය අධිකරණ අමාත්
මහජන පීඩා අවම කරන්න
ආර්ථික අර්බුදයේ සමස්ත බර ජනතාව මත පැටවීම වෙනුවට රජය මුදල් නිසි ලෙස කළමනාකරණය කොට දූෂණය පිටුදැකීම, රාජ්‍ය සම්පත්
අධ්යක්ෂ ජනරාල්ගේ ලක්ෂ 8 ක මාලය කැඩූ දෙදෙනෙක් දැලේ
බම්බලිපිටි මුහුදු මාවතේ ව්‍යායාම වල නිරතවෙමින් සිටි පෞද්ගලික ආයතනයක අධ්යක්ෂවරයකුගේ රුපියල් ලක්ෂ 8 ට අධික වටින
හමුදාව - පොලිසිය යෙදවුවහොත් වර්ජනය අඛණ්ඩ අරගලයක් වෙයි
රෝහල් තුළට හමුදාව හෝ පොලිසිය යොදවලා වැඩවර්ජනය මර්ධනය කිරීමට උත්සහ කළ හොත් වර්ජනය අඛණ්ඩ අරගලයක් බවට අනිවාර්යෙන්
ශ්‍රී ලාංකිකයන්ට නිදහස් චතුරශ්‍රය තහනම්
කොළඹ 7, පිහිටි නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය දේශීය සංචාරකයන්ට අද (14) දිනයේ ඇතුළත්වීම තහනම් කර ඇති බවත් විදේශ සංචාරකයන්ට
ටෙලිකොම් සේවකයෝ හෙට ලෙඩ වෙති
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක් හෙට (15) ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට ශ්‍රී ලංකා ටෙලිකොම් වෘත්තිය සමිත
දුම්රිය වැඩවර්ජනයට පිරිසක් නෑ
දුම්රිය රියදුරන් අද (14) මධ්‍යම රාත්‍රීයේ සිට එක්දින වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.
වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ සිංහල ගීතයක් රැව් දෙයි
පොදු රාජ්‍ය මණ්ඩල දිනය වෙනුවෙන් ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පැවති වාර්ෂික දේව මෙහෙයේදී ශ්‍රී ලංකා

