ලංවිම මුදල් බාර නිලධාරී සංගමය වර්ජනයට නෑ


(අංජුල මහික වීරරත්න)

තමන් කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නොයෙදෙන බව ලංවිම මුදල් බාර නිලධාරී සංගමය ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාට දැනුම් දී තිබෙි.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තම සහයෝගය ලබා දෙන බව ද ලංවිම මුදල් බාර නිලධාරී සංගමය විසින් ලංවිම සාමාන්‍යාධිකාරී වෙත දැනුම් දී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.