
(අංජුල මහික වීරරත්න)
ඉන්ධන තොග බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ලංකා ඛනිජතෙල් සහ කොලොන්සනාව පර්යන්තය භාපති එම්.යූ. මොහොමඩ් මහතා පැවසීය.
සාමාන්‍ය පරිදි ඉන්ධන තොග බෙදාහැරීම සඳහා මේ වන විට පෙට්‍රල් සහ ඩීසල් ලීටර් 6,600ක ධාරිතාවකින් යුත් බවුසර් 300කට අධික ප්‍රමාණයක් සූදානම් කර ඇති බව CPC සහ CPSTL සභාපති එම්.යූ. මොහොමඩ් තහවුරු කළැයි ජනාධිපති කාර්යාලය පවසයි.

