(යොහාන් භාසුර)
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අද (14) දිනයේ ධාවනය අවලංගු කර බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය රියදුරන් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට නියමිතව තිබීම නිසා මෙසේ දුර ගමන් සේවා මෙම දුම්රිය දෙක අවලංගු කිරීමට සිදුවූ බවද බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

