
(අංජුල මහික වීරරත්න)
ලංකාවෙි ලංගම ඩිපෝ සියල්ලක්ම නියමිත පරිදි ධාවන කටයුතු කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා තහවුරු කළේය.
අද පෙරවරු 11.00 වන විට ඩිපෝ 107ම නියමිත කාලසටහනට අනුව ක්‍රියාත්මක වන බවද වෘත්තීය සමිති අටෙන් ජවිපෙ සංගමය හැර සංගම් හතක් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක බව ද ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


