දුම්රිය වැඩවර්ජනයට පිරිසක් නෑ


(යොහාන් භාසුර)

දුම්රිය රියදුරන් අද (14) මධ්‍යම රාත්‍රීයේ සිට එක්දින වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.

කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපති සංගමය, දුම්රිය පාලක සංගමය සහ දුම්රිය නියාමක සංගමය ඇතුළු දුම්රිය වෘත්තිය සමිති රැසක් වර්ජනයට සහභාගි නොවන බව ද වෘත්තිය සමිති වැඩි දුරටත් පවසයි.