ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුලු වූ චීන ජාතිකයාගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රශ්න කරමි
දියත
ජනපති සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක
සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (23) අළුයම දිවයිනෙන් පිටත්ව යාමට නිය
ජනක යටි අරමුණකින් වැඩ කරනවා
ස්වාධීන කොමිෂන්වලට පත්කළ යුත්තේ දේශපාලන මතයකින් තොරව ස්වාධීනව කටයුතු කරන පුද්ගලයින් බවත් මහජන උපයෝගිතා කොමිසම
ඉතාලියේ අනතුරකින් ලාංකිකයෙක් මරුට
ඉතාලියේ බෙර්ගමෝ නගරයේදි සිදු වු රිය අනතුරකින් ශ්‍රි ලාංකිකයකු මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි
සංගීතෙට වෙඩි තැබූ දෙකක් අල්ලයි
ගාල්ල දඩල්ල ප්‍රදේශ පැවැති ඩී ජේ සංගීත ප්‍රසංගයක් අතරතුර වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර , තවත් පුද්ගලයකුට තුවාල සිද
හෙරෝයින් ග්‍රෑම් දෙකට දිවි ඇති තෙක් හිරගෙට
හෙරොයින් ග්රූම් 02 ක් ලඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසු
අර්ධ ශතකයක් ගත් රාහුල සිසුවාට මැර ප්‍රහාරයක්
මහනුවර සුමංගල විදුහලත් කටුගස්තොට රාහුල විදුහලත් අතර පැවති මහා ක්‍රිකට් තරගයේදී රාහුල විදුහල වෙනුවෙන් අර්ධ ශතකය
‘‘තර්ජන ගර්ජනවලට මා බය නෑ‘‘
මොන තර්ජනය එල්ල වුවද තමන් මත්කුඩු සහ පාතාල මර්දන කටයුතු ඒ අයුරින්ම සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහ
සරසවි කාන්තා වැසිකිළියට රිංගූ හොරා රිමාන්ඩ්
කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙසින් පෙනී සිට එහි කාන්තා වැසිකිලියට ඇතුලු වී නිති පීඨයේ මහාචාර්යවරියකගේ අත්බ
කැස්බෑ මස් කිලෝ 206ක් - සැකකරුවන් දෙකක් අල්ලයි
මන්නාරම සිලාවතුර අරිප්පු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජීවී කැස්බෑවන් දෙදෙනෙක් ඇතුළු කැස්බෑ මස් තොගයක්
එජාප අලුත් වැඩකට අත ගසයි
එක්සත් ජාතික පක්ෂයේ සියලුම දිස්ත්‍රික්කවල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පුහුණු කිරීමේ සහ පත්වීම් ලබා දීමේ වැඩසටහන
පාකිස්තාන අයිස් ලංකාවට-ඉන්දියාවට බෙදන්න බැරිවෙයි
ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට බෙදාහැරීම සඳහා පාකිස්තානයේදී ඇසුරුම් කරන ලද අයිස් මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2500 ක් සහ එම
සිනොපෙක් තෙල් බෙදන්නේ මෙහෙමයි
ශ්‍රී ලංකාව සඳහා ස්ථාවර සහ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සිනොප
කොමිස් නැති නිසා චීන ව්‍යාපෘති පමා කළාද?
බෙයිජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්රමුඛ පෙළේ චීන සමාගම් වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති ආයෝජන අවස්ථා පිළිබඳ යෝ
එජානිස මහ ලේකම් අර්බුදයට මැකෝගේ තීරණය
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධූරය සම්බන්ධයෙන් අධිකරණය තීන්දුක් ලබා දෙන තෙක් කිසිදු ලේකම්වරයකු පිළිනොගන්න
සාපෙළ පන්ති අදින් අවසන්
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2022 විභෘගයට අදාලව උපකාර පනති හා සම්මන්ත්රණ ආදිය පැවැත්වීම අද මධ්
පොහොර ගන්න වවුචර දීම අරඹයි
ගොවි ජනතාව කුඹුරු වගාවෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව බුද්ධි අංශ තහවුරු කර තිබෙන බව කෘෂිකර්ම අම
ජනකට පක්ෂ රැසක සහාය
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට දේශපාලන පක්ෂ රැසක
තමන්ගේ හදවත බලන්න ගිහිල්ලා
මීට වසර 16 කට පෙර බ්‍රිතාන්‍ය ජාතික ජෙනිෆර් සට්න් නම් කාන්තාවගේ ශරීරයෙන් ඉවත් කළ හෘදය වස්තුව ලන්ඩන් නුවර හන්ටේරිය
භාණ්ඩාගාර ලේකම්ට එරෙහි තීන්දුව පසුවට
භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කළ ප්‍රතිපාදන රඳවා තබා ගැනීමට එරෙහිව අධිකර
සිවුරක් සොරාගත් මදුරු මර්දන සහයක දැලේ
කළුතර බෝධියේ පහත මළුවේ විහාර මන්දිරයට පූජා කර තිබූ සිවුරක් සොරා ගත් මදුරු මර්දන සහායකයෙකු අත්අඩංගුවට ගත් බව කළු
පියා තෙහැවිරිදි දරුවා පොළොවේ ගහලා
තම තුන් හැවිරිදි දරැවා උස්සා පොලවේ ගැසූ බව කියන පියකු අවිස්සාවේල්ල ඉහල තල්දූව ප්‍රදේශයේ දී අද අත් අඩංගුවට ගත් බව
සිනෝපෙක් සමඟ ගිවිසුම් ගත වෙයි
ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන ගිවිසුමකට චීන
හැටන් නිශ්ශංක මල්ලයේ සංස්කෘතික සංදර්ශනයක්
හැටන් අධ්‍යාපන කළාපයට අයත් හඟරාපිටිය ශ්‍රී නිශ්ශංක මල්ල මහාා විදුහලේ නර්තන අංශය මගින් සංවිධානය කරන ලද සංස්කෘති
උපකාර පන්ති හෙට රැයින් අවසන්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාල උපකාර පන්ති පැවැත්වීම හෙට (23) රාත්‍රී 12 සිට තහනම් බව විභාග දෙපා
වෛද්‍ය මධ්‍යස්ථානය බිඳ බෙහෙත් හොරකම් කරලා
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු අධිකරණ වෛද්‍යවරයෙකුට අයත් පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය බිඳ එහි ඔ
ගෝතමී සිසු නයුවෝ ලාංඡන පළදිති
ගම්පහ ගෝතමී විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීමේ උත්සවය ’’ ගෝතමී සිසු නියමු අභිෂේකය - 2023 ’’ එම විද
24 නාවොත් වැඩ වරදී
ලබන 24 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමට අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්
මගේ මතයේ වෙනසක් නෑ:සිත් රිදුමක් වුණා නම් සමාවෙන්න
මා කළ ප්‍රකාශයෙන් බෞද්ධ, හින්දු මුස්ලිම් සහෝදර සහෝදරියන්ට කිසියම් සිත් රිදවුමක් වුයේ නම් ඒ පිළිබඳව සමාව අයදින බව
පුලිච්චාකුලම වැවට සිසුවියක් බිලි
මුන්දලම පුලිච්චාකුලම වැවේ දිය නෑමට ගිය දැරියන් පිරිසකින් එක් දැරියක් දියෙ ගිලි මරණයට පත්ව ඇති බව මුන්දලම පොලිසි

