තරුණියන් ඉහළ ගණන්වලට අලෙවි කරන ජංගම ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය අරගල සංවිධායකවරයෙකු ඇතුළු 7 දෙනකු අඟුරුවාතො
දියත
රටට ආදරේ කවුද? 24 බලා ගමු
මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ බඩට ගහන යෝජනාවක් එපා කියන මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාව තනතුරෙන් ඉවත් ක
පළාත් රැසකට අදත් තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී ෙහෝ
නාඳුනන තුවක්කුකරු එක් දරුපියා මරයි
හම්බන්තොට සුචී ගම්මානයේදී ඊයේ රාත්‍රී 09 ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු තබන ලද වෙඩි ප්රහාරයකින
ලාංකිකයකු බව කියන තරුණයකුගේ සිරුරක් ඕස්ට්‍රේලියා වෙරළේ
ඕස්ට්‍රේලියාවේ ට්‍රැන්මියර් නගරෙයේ වෙරළේ තිබී නාඳුනන මළ සිරුරක් පොලිසිය විසින් සොයාගනු ලැබ ඇත.
අමරපුර මහා නා හිමි සසුනට සමුදෙයි
අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්දසිරි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක හිමියන්ගේ ආදාහන ප
ජනක නෙරපන යෝජනාවට ශ්‍රීලනිප සහය නෑ
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එහි සාමාජික ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට සහය නොදීමට ශ්‍රී ලං
ලංකාවට ගැලපෙන්නෙ අමාත්‍යංශ 15යි ‘වෙරිටේ රිසර්ච්’ කියයි
ශ්‍රී ලංකාවට පදනම් සහගත සහ තර්කානුකූල ආණ්ඩුකරණ ව්‍යුහයක් ගොඩනැගීමට මඟ පෙන්වීමේ අරමුණින් ප්‍රකාශයට පත්කළ ධවල පත
රුසියාව තවත් ජයක් ලබයි
යුක්රේනයේ බක්මුට් නගරය සම්පුර්ණයෙන් යටත් කරගත් බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ
අරනායක ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට
බංකොලොත් බවින් මිදුණු අභිමානයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැගීමට සියලුදෙනා එක්ව කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික
දකුණේ විශේෂ මෙහෙයුමක්
දකුණු පළාතේ දිස්ත්‍රික්ක තුන ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුමේ දී කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 84 දෙනකු
වැස්ස ගැන අනතුරු ඇඟවීමක්
බස්නාහිර පළාතෙත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි ගිගුරුම් සහිත තද වැස
කසිප්පු හොයන්න ගිහින් වෙඩි තියලා:සිසුවෙක්ට තුවාල
කසිප්පු වැටලීමට ගිය පොලිස් කණ්ඩායමක් එල්ල කළ වෙඩි පහරකින් ගම්පොළ පන්විලතැන්න නිවසක සිටි පාසල් සිසුවකු වෙඩිවැද
සූර් වී බස් පැදවු තිදෙනා පොලිස් දැලේ
මත්ද්‍රව්‍ය පාවිච්චි කර පෞද්ගලික බස්රථ පැදවු රියදුරන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.
පාපන්දු ක්‍රිඩා පිටියක තෙරපිමකින් 12 ක් මරුට
එල් සැල්වදෝරයේ පාපන්දු ක්‍රීඩා පිටියක සිදු වූ තෙරපීමකින් පුද්ගලයන් 12 දෙනකු මියගොස් තවත් 500 කට ආසන්න පිරිසක් තුවා
බලු පැටවා සොරකම් කළ කුඩ්ඩාට වැඩ වරදී
නිවසේ සුරතලයට ඇති කළ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බලු පැටියෙකු සොරකම් කළ පුද්ගලයකු අද (21) අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ ප
ෂාෆ්ටර්ගේ සොහොනට පොලිස් ආරක්ෂාව
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ මළ සිරුර තැන්පත් කරන තිබෙන බොරැල්ල සුසාන භූමියේ
ව්‍යාපාරිකයන් දේශපාලනඥයන්ගේ වහලුන් නොවිය යුතුයි
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉලක්ක ගත දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සම
කෘෂි නවීකරණ ලේකම් කාර්යාලයක් ස්ථාපිත කරන්න උපදෙස්
කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙලේ දී මතුව ඇති ගැටලු නීත්‍යානුකූලව නිරාකරණය කර ගැනීම සඳහා කෘෂි නවීකරණ ලේකම් කාර්යාලය
අගරු චෙක් දී මුදල් වංචා කළ අයෙක් දැලේ
මැණික් ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිටිමින් අගරු චෙක්පත් ලබාදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් වංචාකිරීම සම්බන්දයෙ
ධාවන තරඟයකදී වෙඩි තැබීමක්:10 ක් මරුට
උතුරු මෙක්සිකෝවේ මෝටර් රථ ධාවන තරඟයකදී සිදුකල වෙඩි තැබීමකින් 10 දෙනකු මියගොස් තවත් 9 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස්
ආණ්ඩුකාර ධූර සඳහා පොහොට්ටුවෙන් නම් තුනක්
අලුතින් පත් කිරීමට නියමිත ආණ්ඩුකාර ධූර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ද නම් තුනක් යෝජනා කර ඇතැයි වාර්තා වේ.
තවත් සිසුවියක් පැහැරගෙන යන්න හදලා
බණ්ඩාරවෙල නගරයේ ප්‍රසිද්ධ පාසලක 6 වසරේ ඉගෙනුම ලබන 10 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක වෑන් රථයක දමාගෙන පැහැරගෙන ය
තියුණු ආයුධ සමඟ 7ක් දැලේ
බොරැල්ල කාදර් නානා වත්ත ප්‍රදේශයේ අද (21) අලුයම සිදු කළ වැටලීමකින් තියුණු ආයුධ සමඟ පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුව
පුපුරා නොගිය ගුවන් බෝම්බයක් කිලිනොච්චියෙන් හමුවේ
ප්‍රහාරක ගුවන් යානාවකින් බිම හෙළන ලද කිලෝ 500ක පුපුරා නොගිය අධිබල බෝම්බයක් කිලිනොච්චිය , ධර්මපුරම් මයිල්වානගම් රක
හම්බන්තොට ළමා රෝග ඒකකය ලෙඩ වෙලා
හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් ශල්‍ය වෛද්‍ය සේවා හා ළමා රෝග ඒකක ඉදිරි සතියේ නවතින තත්ත්ව
දරුවකු පැහැර ගත් අයට ගම්මු පහර දෙති
ලීසිං වාරික නොගෙවූ යතුරු පැදියක් අත්පත් කරගත් පුද්ගලයන් දෙදෙනකු එය පදවාගෙන ආ 15 හැවිරිදි දරුවාද සමග පැහැරගෙන ගොස
ලක්ෂ 80ක නිල් මැණිකට වීදුරු ගලක් තියා මාරුවෙලා
මහනුවර පේරාදෙණිය පාරේ පිහිටි විදේශිකයන්ට මැණික් අලෙවිකරණ සුප්‍රසිද්ධ අලෙවි මධ්‍යස්ථානයකට පැමිණි තිදෙනෙකු එම
අධීවේගයේ ගමන් යන්නන්ට පණිවිඩයක්
අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන පැදවීමේදී පැයට කිලෝමීටර 60 සීමාවේ තබාගෙන සිය වාහන පදවන ලෙස අධිවේගී
සංවිධානාත්මක කල්ලියක 3 ක් දැලේ
තියුණු කඩු පෙන්වා බියවද්දා ගෙවල් බිදුම් සිදුකරන සංවිධානාත්මක කල්ලියක තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ලක්ෂ 50 ක පමණ රන් භ

