
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන පැදවීමේදී පැයට කිලෝමීටර 60 සීමාවේ තබාගෙන සිය වාහන පදවන ලෙස අධිවේගී මාර්ග රථ වාහන කොට්ඨාසය රියදුරන්ට දන්වා සිටි .
එලෙසම වාහන අතර පරතරයක් තබාගෙන ගමනාන්තය දක්වා සිය වාහනය පදවන ලෙසත් අඳුර ආලෝකය පවතින බැවින් ඉදිරිපස හා පසුපස ලාම්පු දල්වාගෙන ධාවනයේ යෙදෙන ලෙස වැඩිදුරටත් දන්වා සිටි.

