
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2022 විභෘගයට අදාලව උපකාර පනති හා සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීම අද මධ්‍යම රාත්‍රී 12න් පසු විභාගය අවසන්වනතුරු තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
ඒ අනුව මෙරව විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවන් උපකාරක පන්ති පැවැත්වීම විෂයානුබද්ද දේශන සම්මන්ත්‍රණ,වඩමුළු පැවැත්වීම ප්‍රශ්න හා පිලිතුරු මුද්‍රණය බොදා හැරීම ආදි සියලු කටයුතු තහනම් වන බව ද විභාග කොමසාරිස් ජනරාල්වියා කීය.

