සිංගප්පූරුවේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ශ්‍රී ලංකාව ආ විගස අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර
දියත
නොරොච්චෝලේ ගින්නක්
අද අලූයම ඇතිවූ ගින්නකින් පසු කල්පිටිය නොරොච්චෝලේ බලාගාරයේ විදුලි සැපයුම තාවකාලිකව නතර කැරිණි. ලොකු හානියක් නොව
සරණ ගුණවර්ධන අසරණ වෙයි
අයවැය දිනයේදී ජනපති අයවැය කතාව කරද්දී විපක්ෂය දෙසට වතුර බෝතලයකින් දමා ගැසීයැයි කියන තෙල් කර්මාන්ත නියෝජ්‍ය ඇම
මාතර වෛද්‍යවරුත් වර්ජනයේ
මාතර මහ රෝහලේ වෛද්‍ය ජානකී බන්දුසේන මහත්මියගේ මරණයට වගකිවයුතු පෞද්ගලික බස් රියදුරා අත් අඩංගුවට ගන්නැයි කියමින්
කප්පරතොට වැල්ලේ අදත් මහා සෙනඟ
වැලිගම කප්පරතොටින් මුහුදු ගොස් සැඩසුළඟට අසුවූ ධීවරයන් තිදෙනකුගේ සිරැරැ සිවු දිනකට පසු අද සොයාගැනීමට සහන සේවකයෝ
කෝටි 35ක් වන්දි ලැබේ
ඕස්ට්‍රේලියාවේ පර්ත් ඉංජිනියරින් සමාගමට වසර 30ක් සඳහා පැවැරුණු ඇඹිලිපිටිය කඩදසි කම්හලෙන් ඉවත් කළ සේවිකයන් 170 දෙ
ජිනා මැඩම්ට නඩු
රාත්‍රී සමාජශාලාවක මුවාවෙන් කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑමට රෝස්මේර
විදුලි මණ්ඩලේට බර පාඩු
සිකුරාදා සැඩ සුළඟින් දකුණේ නිවාස පන් ලක්ෂ තිස් දහසකට පමණ විදුලිය විසන්ධි වූ බව විදුලි බල ඇමැති පාඨලී චම්පික රණවක
සියඹලා ගස පිහිටට එයි
අනුරාධපුර පුත්තලම පාරේ පහළ තලාවේ වැව පිටාර ගැලීමෙන් පාරකැඩී දිරාගිය සියඹලා ගසක් ද කඩා වැටිණි. දිය පහරින් එගොඩ වී
තව අය වැයක් පරදී
බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ අය වැය ඡන්දයකින් පරාජය විය. එහි බලය රජය සතුය. පක්ෂව ඡන්ද හතරක් ද විපක්ෂව පහක් ද ලැබිණි.
මුල් දිනේ ආදායම ලක්ෂ දහයයි
දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කළ ඉරිදා සවස හයේ සිට අද සවස හතර වන විට වාහන 4500ක් ගමන් කළ බව මහා මාර්ග සංවර්ධන අධිකාරිය
යාල රැක ගනිමු...
සොබාදහමේ අපූර්ව නිර්මාණයක් වන යාල වනෝද්‍යානය ශ්‍රී ලාංකිකයන් වන අපට මහත් වූ සම්පතකි. නමුත් මෙකී සුවිශේෂී පරිසර ප
සිසුහු රජරට උපකුලපති මුදා හරිති
රජරට සරසවියේ මහාචාර්ය ගොඩනැගිල්ලේ වැඩ දෙසැම්බර් 15 වැනි දා වන විට අවසන් කරන බව ඉංජිනේරු සංස්ථාව පැවැසූ බවත් ඒ අනුව
කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු නිලධාරීහු අතුරු කමිටුවල අයවැය වාර්තා ඉල්ලති
වසර අටකට පසුව නිලවරණයක් පැවැත්වෙන අවස්ථාවකදී පසුගිය වසර අට තුළදීම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ලැබුණ මුදල් සහ ඒ
දකුණු ආසියානු කරාටේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාව අනුශූරතාව දිනාගනී
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති පළවෙනි දකුණු ආසියාතික ජ්‍යෙෂ්ඨ කරාතේ ශූූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්
සනත් ජයසූරිය - අවසන් තරගාවලි කිහිපය ම පරාජය වීම පිළිබද අදහස් දක්වමින්
මා හිතන්නේත් එය (ගෙවීම් ප්‍රමාදවීම) කණගාටුවට කරුණක් තමයි. කලින් පැවැති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පරිපාලනය වැරදි රාශ
කී‍්‍රඩා අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් රන්ජනී ජයකොඩි - කි‍්‍රකට් නිලවරණය කල් දැමීමෙන් පසු
මේ වසරේ දෙසැම්බර් 31 වැනිදාට පෙර නිලවරණයක් තිබ්බොත් අපේ කී‍්‍රඩා පනත අනුව ලබන වසරේ මාර්තු 31 වැනිදාට පෙර තවත් නිලව
තිලංග සුමතිපාල - කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වීමට කැමැත්ත පළ කිරීමෙන් පසු
මේ නිලවරණය සඳහා ඉදිරිපත්වෙන්න මට කිසියම් බාධාවක් තිබෙනවාද කියා කවුරුහරි මගෙන් ඇසුවොත් ඔවුන්ට දෙන්න තියෙන ඉතාමත
රජරට උපකුලපති හිර කරති
තම ඉල්ලීම් ගැන සාකච්ඡා ප්‍රතික්ෂේප කළැයි රජරට සරසවියේ පුලියන්කුලම වෛද්‍ය පීඨ සිසුහු පන්සියයක් පමණ උපකුලපති මහා
මොරටු ළමා නිවාස පාලිකාවට ඇප
මොරටුව රාවතාවත්තේ ප්‍රේම් ළමා නිවාසයේ මේරි ඉරුෂි පාලිකාවට එරෙහි පැමිණිලි තුනක් සම්බන්ධයෙන් රුපියල් 7500 බැගින් ම
දුමින්දගේ නීතිඥ රහස් පොලිස් වාර්තාව ඉල්ලයි
හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ පරීක්ෂණ වාර්තා හා වෛද්‍ය වර්තා රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස
කටුගේ අ‘පුරට ඕනෑලු
කොළඹ ජාතික කෞතුකාගාරය අනුරාධපුරයට ගෙන යන්නැයි අනුරාධපුර මහා නගර සභාව ඒකමතිකව යෝජනාවක් සම්මත කෙළේය. ශ්‍රී ලංකාව
අධිවේගී පළමු අනතුරෙන් දෙන්නෙක් රෝහලේ
දකුණු අධිවේගී මාර්ගයේ ප්‍රථම අනතුර අද උදේ 7.10 ට කහතුඩුවේ කිලෝ මීටර 8 කණුව අසළදී සිදුවිය. කොළඹ දෙසට ගමන් ගත් වෑන් රිය
අනුරපුරේ කොටි ජරමරයක්
අනුරාධපුර බන්ධනාගාරයේ කොටි සැකකරුවන් පිරිසක් අද මහාවීර දිනය සමරන්නට යෑමෙන් එහි ගැටුමක් ඇති වී ඔවුන් මහා වැස්සේ
පාදෝවා ඡන්දෙට ලොකු උනන්දුවක්
ඉතාලියේ පාදෝවා නගර සභාවට ශ්‍රී ලාංකික නියෝජිතයකු පත් කැර ගැනිමේ ඡන්ද විමසීම පාදෝවා නගරයේදී අද පැවැත්වෙයි. අපේක්
එදා මහා වීදි අද හයි වේ
කොළඹ කටුනායක අධිවේගී මාර්ගය 2013 වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයට යා කළ හැකි වෙති යි ද, කටුනායක ගුවන් තොටේ සිට වත්තල ගුව
”ගාමණි”නළුවෙක් අනතුරින් මරුට
ටෙලිනාට්‍ය හා චිත්‍රපට නළු අසේල ජයකොඩි රිය අනතුරකින් අභාවප්‍රාප්ත විය. දැන් තිරගත වන ”ගාමණි” චිත්‍රපටයේද චර
චන්දිමාල්ට දඩයක්
පාකිස්තානයට එරෙහිව අබුඩාබි’හි පැවැති එකම විස්සයි/20 ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමා
දැරිය කෙළෙසූ වෙදා හිරේ
මදුරන්කුලියේ වේලාසියේ පෞද්ගලික බෙහෙත් ශාලාවක් තුළදී බෙහෙතක් එන්නත් කැර, සිහි නැති කැර, 15 හැවිදිරි දැරියක කෙළෙසූ
තල්මසෙක් කොස්ගොඩ වැල්ලේ
ගල්වල හැපී තුවාල වූ තල්මසකු කොස්ගොඩ හිද්දරුව වැල්ලේ ගල්පරයක හිරවී සිටියදී බේරාගත් නමුත් දියඹට පීනා යෑමට ශක්තිය

