අනුරපුරේ කොටි ජරමරයක්


අනුරාධපුර බන්ධනාගාරයේ කොටි සැකකරුවන් පිරිසක් අද මහාවීර දිනය සමරන්නට යෑමෙන් එහි ගැටුමක් ඇති වී ඔවුන් මහා වැස්සේ තෙමෙමින් සිටි බව බන්ධනාගාර ආරංචි  කියයි.එම ක‍්‍රියාව නොරිස්සු හිරකරුවන් පිරිසක් ඔවුන් එහි මිදුලට දමන්නට ඇතැයි වාර්තාවන නමුත් එහි සත්‍යතාව තහවුරු කැර ගැනීමට බන්ධනාගාර අධිකාරි දුරකතනයෙන් සම්බන්ධ කැර ගත නොහැකි විය.