පාදෝවා ඡන්දෙට ලොකු උනන්දුවක් By None // 2011 නොවැ 27 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉතාලියේ පාදෝවා නගර සභාවට ශ්‍රී ලාංකික නියෝජිතයකු පත් කැර ගැනිමේ ඡන්ද විමසීම පාදෝවා නගරයේදී අද පැවැත්වෙයි. අපේක්ෂකයෝ හතර දෙනෙක් ඉදිරිපත්ව සිටිති. නගරාධිපති ද පැමිණ ඡන්ද දායකයින් දිරිමත් කෙළේය. විදේශයක දී තම ඡන්දය ප‍්‍රකාශ කිරීමට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීමට පාදෝවා පදිංචි ශ්‍රී ලාංකිකයෝ ඡන්ද පොළට ඇදී ආහ.අපේක්ෂකයෝ ඡන්දදායකයනට සංග‍්‍රහයක් ද පැවැත්වූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත