මාතර වෛද්‍යවරුත් වර්ජනයේ
මාතර මහ රෝහලේ වෛද්‍ය ජානකී බන්දුසේන මහත්මියගේ මරණයට වගකිවයුතු පෞද්ගලික බස් රියදුරා අත් අඩංගුවට ගන්නැයි කියමින් එහි වෛද්‍යවරුද වෘත්තිය සමිති 14ක නියෝජිතයෝද අද සංකේත වර්ජනයක් ඇරැඹූහ.
සෝමාවතී මාතර පෞද්ගලික බසයක් මාතර තල්අරඹේදී ඉකුත් 24දා ටිපර් රියක ගැටීමෙන් වෛද්‍යවරිය මියගියාය.

