කටුගේ අ‘පුරට ඕනෑලු
කොළඹ ජාතික කෞතුකාගාරය අනුරාධපුරයට ගෙන යන්නැයි අනුරාධපුර මහා නගර සභාව ඒකමතිකව යෝජනාවක් සම්මත කෙළේය. ශ්‍රී ලංකාවේ අගනුවර අනුරාධපුරයට ගෙන යන්නැයි කියැවෙන යෝජනාවක් දයා වලගම්බාහු මන්ත්‍රී ජේ.ආර්. ජයවර්ධන ජනපති සමයේ පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කෙළේය.

