කප්පරතොට වැල්ලේ අදත් මහා සෙනඟ


වැලිගම කප්පරතොටින් මුහුදු ගොස් සැඩසුළඟට අසුවූ ධීවරයන් තිදෙනකුගේ සිරැරැ සිවු දිනකට පසු අද සොයාගැනීමට සහන සේවකයෝ සමත්වූහ. තවත් 37 දෙනකු පමණ ආගිය අතක් නැත. සිරුරු සෙවීමට වැල්ලට ආ ඇතැමෙක් ක්ලාන්ත වූහ.