නොරොච්චෝලේ ගින්නක්


අද අලූයම ඇතිවූ ගින්නකින් පසු කල්පිටිය නොරොච්චෝලේ බලාගාරයේ විදුලි සැපයුම තාවකාලිකව නතර කැරිණි. ලොකු හානියක් නොවූ බවත් පැය කිහිපයකින් ජාතික විදුලිබල පද්ධතියට විදුලිය සැපැයිය හැකි බව විදුලිබල මණ්ඩලය කියයි.