තල්මසෙක් කොස්ගොඩ වැල්ලේ


ගල්වල හැපී තුවාල වූ තල්මසකු කොස්ගොඩ හිද්දරුව වැල්ලේ ගල්පරයක හිරවී සිටියදී බේරාගත් නමුත් දියඹට පීනා යෑමට ශක්තියක් නැතැයි ජාතික ජලජ සම්පත් හා පර්යේෂණ ආයතනය කියයි. අඩි 15 ක් පමණ දිගති මේ තල්මසා බැලීමට බොහෝ පිරිස ඇදී එති.