ජිනා මැඩම්ට නඩු


රාත්‍රී සමාජශාලාවක මුවාවෙන් කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑමට රෝස්මේරි පිලීෂියා පෙරේරා හෙවත් ජිනා මැඩම්ට උදව් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් තරැණියෝ අටදෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් නිදහස් ලැබූහ. ජිනා මැඩම්ට එරෙහිව මහාධිකරණයේ නඩු පවරා ඇත.