ඩෙංගු මදුරු උවදුර ගැන ලොකු මිනිසුන් දැනුම්වත් කිරීමට නයිනමඩම ශාන්ත මරියා ප්‍රාථමික විදුහලේ කුඩා දරු දැරි
දියත
වටරැක හිමි උසාවියට
පොලීසියට බොරු පැමිණිළි කළැයි මහියංගන ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී වටරැක විජිත හිමි පානදුර මහෙස්ත්‍රාත් අධි
නොදරුවන් දෙන්නා එලොව යවයි
යටියන්තොට වතු ලැයිමක අවුරුදු තුනේ සහ හතේ දරුවන් දෙදෙනකු එල්ලා මරා දමා ඇතැයි පොලිසිය කියයි. පියා සැකපිට ප්
සිසුවෙක් පාසල් බසයක් පදවයි
සැහැල්ලු වාහන පැදවීමේ බලපත්‍රයක් හිමි 18 හැවිරිදි පාසල් සිසුවකු පියාගේ පාසල් බසය පැදවීයැයි සැකපිට අත්අඩංගුවට
අද කාලගුණය (ජූලි 02)
දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහි
විශ්‍රාමිකයා සමග ගේ ගිනි ගනී
ගලේවෙල මැදබැද්දේ නිවසක් ගිනි ගෙන එහි සිටි විශ්‍රාමික ගණකාධිකාරීවරයකු (58) ගින්නට අසුවන්නට ඇතැයි පොලිසිය කියයි.
ඩී.එස් සිසුහු ජගත් සම්මාන දිනති
එක්සත් රාජධානියේ පැවති 17 වන ජාත්‍යන්තර ශිෂ්‍ය තතත්ව කව පිළිබඳ සම්මේලනයේ දී පැවති තරඟාවලියෙන් නාට්‍ය අංශයේ
රාජ්‍ය සේවා කොමිසම පත් කැරෙයි
නව රාජ්‍ය සේවා කොමිසම මහින්ද රාජපක්ෂ ජනපති විසින් අද අරලියගහ මැදුරේ දී පත් කරනු ලැබීය. විශ්‍රාමික ශ්
නිරිත දිග චීනෙත් කොළඹත් ගුවනින් එක් වෙයි
නිරිත දිග චීනයේ චොන්ග්ක්වින් නුවර සහ කොළඹ අතර ප්‍රථම නිත්‍ය බලපත්‍රලාභී ගුවන් සේවාවක් හඳන්වා දෙමින් ච
පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීමේ බලය ලේකම්ට
පොලිස්පති විසින් පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීමේ සම්ප්රදාය වෙනස් කර එම බලය නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේක
ඇමැති සමඟ ගැටුණු පීසී අස්වෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුවේ දී නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතාගේ තර්ජනයට ලක් වූ බව කියන
දෙන්නම ඉවරයි
මොරකැටිය අටේ ඇළ කෙසෙල්පොළ අසළ නිවසක බිරිය මරා දැමීයැයි කියන සැමියකුගේ සිරුර එල්ලෙමින් තුබූ බව පොලිසිය කියයි.
ඉතාලි ගමක ඉන්දු ලංකා ගැටුමක්
ඉතාලියේ බ්‍රෙෂියා නගරය ආසන්නයේ ඇති විල්ලනුවොවා ගමේ ලාංකිකයන් හා ඉන්දියා ජාතිකයන් අතර මහ රෑ සනර්දෙ
තණකොළ කපන්න කිතුලට ගියා වගේ
අලුත්ගම හා බේරුවල ආරක්ෂාවට විශේෂ රාජකාරි යටතේ කැඳවනු ලැබ සිටි වෙන්නප්පුවේ පොලිස් රියදුරෙක් පොලිස් ජිප් රියෙ
හොර ඔප්පුව පවුලක් රිමාන්ඩ් කරයි
එකම පවුලේ සිව්දෙනෙක් ඇතුළු පස් දෙනෙක් කොළඹ කොල්ලුපිටියේ රුපියල් හත් කෝටියක් වටිනා අනුන්ගේ ඉඩමක් රුපියල් හාර ක
පීසී දෙන්නාට මහේස්ත්‍රාත්ගෙන් දොස්
වැල්ලවත්තේ දී ව්‍යාපාරිකයකු පැහැරගෙන රුපියල් 13 ලක්ෂයක් පැහැරගත්තැයි කිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ හැස
ඇදුරුවරු රජ රට - ශිල්ප බෑ කියති සිසුනට
රජරට විශ්ව විද්‍යාලයයේ මිහින්තලේ පරිශ්‍රයේ පරිපාලන හා ඉගැන්වීම්වලින් ඉවත් වීමට ගත් තීරණය දිගටම ක්‍රියාත්ම
මොරටු විදුහල්පතිනියකගෙන් නිදහසට කරුණු විමසයි
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ඉදිරියේ පැවැති පරීක්ෂණයක් සඳහා පෙනී නොසිටීමෙන් කොමිසමට අපහාස ක
දෙල්ගොඩ හිටපු බැංකු කලමනාකරු අල්ලන්න වරෙන්තු
ව්‍යාජ රන් බඩු අධි තක්සේරු කර උකස් ගත්තැයි බියගම දෙල්ගොඩ රාජ්‍ය බැංකුවක හිටපු කලමනාකරු ඩබ්ලිව් ඊ විජේසිංහ ශ
කළමනාකරණපති උපාධි ලබති
ශ්‍රී ලංකා සංවර්ධන හා පරිපාලන ආයතනයේ රාජ්‍ය කළමනාකරණපති උපාධි ප්‍රධානෝත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම
රත්තොට විදුහල්පති රිමාන්ඩ්
රත්තොට දික්කුඹුර විද්‍යාලයයේ සිසුවකු අඹ ගසකින් වැටී මිය යෑම සම්බන්ධයෙන් සැකපිට එහි විදුහල්පති සී බී හුලංගමුව
උසාවිය අසෝක උද්ඝෝෂණය නවත්වයි
පරිපාලනයට විරෝධය පළකරමින් මරදාන අසෝක විද්‍යාලයය ඉදිරිපිට අද උදෑසන පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණය උසාවි නි
ජයන්ත පෙරේරා නාවික හමුදාපති
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 19 වැනි හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා කොළඹ නාවික හමුදා මූලස්ථානයේ දී
පල්ලියටත් ආරෝවක්
මුස්ලිම් පල්ලියක් ඉදි කිරීම සම්බන්දයෙන් කල්මුණේ සයින්දමරඳු මුස්ලිම් කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් හටගෙන ඇතැය
රිය අනතුරෙන් නාගරික මන්ත්‍රී මරුට
බේරුවල මොරගොල්ල මාරගස්හංදියේ දී යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ බේරුවල නාගරික මන්ත්‍රී ග
සැරයන් වෙඩි වැදී රෝහලේ
කුරුණෑගල පොලිසියේ බැරැක්කයක වැසිකිලියකදී වෙඩි වැදුණු පොලිස් සැරයන්වරයකු කුරුණෑගල රෝහලට ඇතුළත් කරනු ලැබීය. ඔහ
ත්‍රි‘මල දුම්රිය පීලි පනී
පොල්ගහවෙල ගිරාඹේ හා තලවත්තේගෙදර අතරදී අද (1) අලුයම ත්‍රිකුණාමය දුම්රිය පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව ක
අද කාලගුණය (ජුලි 01)
දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබ
දික්කුඹුර විදුහලේ විදුහල්පති අත්අඩංගුවට
රත්තොට දිකුකුඹුර විදුහලේදී අඹ ගසකින් වැටී සිසුවකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විදුහලේ විදුහල්පතිවරයා 
කුස්සියේදී පීසීට පිහියෙන් ඇනලා
අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ආහාර ලබා දීම සඳහා සැකකරුවකු මුළුතැන් ගෙට රැගෙන ගිය අවස්ථාවේ එහි තිබු පිහියකින්&n

