අවසන් ප්‍රතිඵලය නිකුත් වීමට තිබියදී ජයග්‍රාහී අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා මින් මද වේලාවකට පෙර රාජගිරිය
දියත
‘පළිගන්න එපා : නීතිය අතට ගන්නත් එපා‘
අලුත් දේශපාලන සංස්කෘතියක් හා වෙනසක් ඇති කිරීමට මුළු රටම කැමැත්ත පළ කර ඇති හෙයින් පළි ගැනීම් හා නීති විරෝධී ක්ර
ගාලු වැසියෝ ජය සමරති
ගාල්ලේ ස්ථාන කිහිපයක දී අද කිරිබත් උයමින් රබන් වයමින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ජයග
මාපලගම විමලරත්න කට අරී
ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුවහොත් තමන් ගිනි තබාගන්නවා යැයි කීව ද එම ගින්නෙන් දිවි හානි කර
අරලිය මැදුරේ මහින්ද යුගය ඉතිහාසයට එක්වෙයි
අද ජනපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී මහින්ද රාජපක්ෂ ජනපති සිය අන්තිම ඇමැති මණ්ඩල රැස්වීම පැවැත්වීය. සිය සගයන
ඇමැති මණ්ඩලය පත් කරන හැටි
නව ඇමැති මණ්ඩලය පත් කිරීමේ බලය ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් නව ජනාධිපතිට පැවරී ඇත්තේය. ඔහු ආරක්ෂක
පාප් ලංකා ගමන සංවිධානය ජෝන්ට
පළමුවැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකා සංචාරයේ සියලු කටයුතු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ එක්සත් ජාතික
පත්තලගෙදරට පැන්න රජයේ ඔත්තුකරු පොලිසියට
ගම්පහ දිස්ත්‍රික්කයේ පත්තලගෙදර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක අනවසරයෙන් රැඳී සිටි බව කියන බුද්ධි අංශ සාමාජික
නව ජනපති, අගමැති අද දිවුරති
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා නව ජනාධිපති ලෙස ද, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැ
මිල්රෝයිට පමාවී මොළේ පෑදෙයි
ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා ආනමඩුවේදී අද මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දීමට ප්‍රතිඥා දුන
‘බස්නාහිර මහ ඇමැති බලන් ඉඳී‘
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු ලෙස තවමත් සිටින තමා නව ජනපතිට දේශපාලන වශයෙන් සහයෝගය දෙනවාදැයි තවම තීරණය කර නැතැය
‘මහින්ද නොගියා නම් රට ලේ විලක්‘
බ්‍රහස්පතින්දා මැදියම් රැය දක්වා නොයෙකුත් නූල් සූත්තර යොදමින් බලයේ සිටීමට කැස කැවූ මහින්ද රාජපක්ෂ මහතා නිල නි
අත්තනගල්ල මහින්දට
ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ආසනයේ ජයග්‍රහණය හිමිකර ගත්තේ මහින්ද රාජපක්ෂ මහතාය. ඔහු ඡන්ද 54,777 ක් ලබා ගත් අතර
රජරට ගොවියා ජනපති පුටුවට
ශ්‍රී ලංකාවේ හයවැනි විධායක ජනාධිපතිවරයා වීමේ වාසනාව රජරට ගොවියකු වන මෛත්‍රිපාල සිරිසේන මහතාට හිමිවිය. මීට පෙ
මෛත්‍රී කඩඉම පහසුවෙන් පන්නයි
අද පෙරවරු 9 වන විට විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව 3670950ක් වන අතර එහි ප්
‘වැසි රහිත කාලගුණයක්‘
දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
නටති කිරිබත් කති ජයපැන් බොති
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සමරමින් රට පුරා රතිඤ්ඤා දල්වමින් ජනතාව වීදි බැස ස
‘අගමැති ඉවත් කළොත් කැබිනට් මණ්ඩලය අහෝසියි‘
ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කොමසාරිස් විසින් ප්‍රකාශයට පත් කරන තුරු ජනාධිපති මැතිවරණ පනත ක්&zw
මෛත්‍රී අද දිවුරුම් දෙයි?
මෛත්‍රීපාල සිරිසේන මහතා නව ජනාධිපතිවරයා ලෙස අද (09) දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි කියයි.
ජනපති අරලිය ගහ මැදුරෙන් යයි
මහින්ද රාජපක්ෂ අද අලුයම විපක්ෂ නායකවරයා හමුවීමෙන් පසු ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමට ප්‍රථම අරලිය ගහ මැදුරෙන් පිට
වැඩි ඡන්ද ලක්ෂයකින් මෛත්‍රී ඉදිරියෙන්
අද පෙරවරු 5.15 වන විට නිකුත් කර ඇති ඡන්ද ප්‍රතිඵලවලට අනුව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි ඡන්ද 119067ක් ලබා
කොළඹ ඡන්ද මධ්‍යස්ථානයෙන් බුද්ධි අංශ ඉවත් කරයි
ජනාධිපතිවරණයේ ඡන්දය ගණන් කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය වන කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ගණන් කිරීමේ මධ්‍යස
ගාල්ල ආසනය හංසයාට
ගාල්ල ආසන්යේ නිල ඡන්ද ප්‍රතිඑල නිකුත්විය. වැඩි ඡන්ද 16363කින් ගාල්ල ආසනය මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කර ඇ
පළමු ආසන ප්‍රතිඵලය මෛත්‍රීට
යාපනය දිස්ත්‍රික්කයේ කිලිනොච්චි ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලය දැන් නිකුත් විය. මෛත්‍රීපාල සිරිසේන - 38856 මහ
පොළොන්නරුව තැපැල් ඡන්දය මෛත්‍රීට
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි ඡන්ද 5171කින් ජයග්‍රහණය කළේය. මෛත්‍රී
රත්නපුර තැපැල් ඡන්දය මහින්දට
පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය. රත්නපුර තැපැත් ඡන්ද ප්‍රතිඵලය වැඩි ඡන්ද 2811කින් ම
නීතිය කඩන්න එන්න එපා
ජනාධිපති මැතිවරණ දිය වෙත්ම පශ්චාත් මැතිවරණ සමයේද නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පොලිසියට සහය ලබාදෙන ලෙස පොලිස්පත
ඡන්ද කමිසුරුට නිරීක්ෂක පැසසුම්
ජනාධිපතිවරණය නිදහස්ව සහ සාධාරණව පවත්වා ගැනීමට බාධාකාරී වන 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මැතිවරණ
අපුර ඡන්ද පෙට්ටි පෝළිම කිලෝ මීටර බාගයක් දිගයි
ඡන්දය ප්‍රකාශය කිරීම අද පස්වරු 4ට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයන්හි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඡන්ද පෙ
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජනපතිට කතා කරයි
ලංකාවේ නිදහස් හා සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් ඇමෙරිකාව සහයෝගය ලැබෙන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන

