රත්නපුර තැපැල් ඡන්දය මහින්දට


පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය. රත්නපුර තැපැත් ඡන්ද ප්‍රතිඵලය වැඩි ඡන්ද 2811කින් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය ක‍ළේය.

මහින්ද රාජපක්ෂ මහතා - 11864

මෛත්‍රීපාල සිරිසේන මහතා - 9053

2010 ජනාධිපතිවරණයේ  රත්නපුර තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 9458ක් ලබා ගත් අතර සරත් ෆොන්සේකා මහතා ඡන්ද 4143ක් ක් හිමි කර ගත්තේය.