අවසන් ප්‍රතිඵලය නිකුත් වීමට තිබියදී ජයග්‍රාහී අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා මින් මද වේලාවකට පෙර රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණියේය.
තවත් ප්‍රතිඵල කිහිපයක් නිකුත් වීමට තිබියදී 51.25% ක ප්‍රතිශතයක් ලබා සිටී.
ප්‍රතිවාදී අපේක්ෂක මහින්ද රාජපක්ෂ හිටපු ජනපති 47.62% කි.
හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හා අර්ජුන රණතුංග මහත්වරුද එහි පැමිණ සිටියහ.
මහින්ද රාජපක්ෂ ජනපති එහි පැමිණෙන බවක් දැනගන්නට තිබුණේ නැත.

