ජනාධිපතිවරණයේ ඡන්දය ගණන් කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය වන කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ගණන් කිරීමේ මධ්‍යස්ථානය තුළ පොලිස් බුද්ධි අංශ නිලධාරින් යැයි කියාගන්නා පිරිසක් දිගින් දිගටම රැදී සිටිම සම්බන්ධව විපක්ෂයේ නියෝජිතයෝ පිරිසක් අද (09) අළුයම මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර කළහ.
ඉන්පසු මැතිවරණ කොමසාරිස්ගේ නියෝග පරිදි එම පිරිස ඉවත් කැරණි.

