මිල්රෝයිට පමාවී මොළේ පෑදෙයි


ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා ආනමඩුවේදී අද මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දීමට ප්‍රතිඥා දුන්නේය. එක්සත් ජාතික පක්ෂයේ පාලිත රංගේ බණ්ඩාර මහතා හමුවී ඔහු මෛත්‍රීට සහයෝගය දක්වන බව ප්‍රකාශ කළේය.