එජාප ප්‍රා සභා මන්ත්‍රීගේ වාහන ගිනි තැබූ ස්ථානයේ තිබූ ගෙවී ගිය සෙරෙප්පුවක් ඉව කළ පොලිස් සුනඛ ග්‍රේරෝ කිලෝ මීටරයක් දුර ගොස් වසා තිබූ ලෑලි කඩයක් අසල නතරවූ බව පොලිසිය කියයි.
එම ලෑලි කඩය ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ සමීප නෑයකුගේ බවද පොලිසිය කියයි.
එම සෙරෙප්පුව කාගේ දැයි හඳුනාගෙන නැත.

