ඡන්දය වෙනුවෙන් අධිවේගය නොමිළේ


ඡන්දය දැමීමට යන ඡන්දදායකයන්ගේ පහසුව සඳහා අද උදෑසන 7.00 සිට සවස 6.00 දක්වා කාලයේ දී දක්ෂිණ අධිවේගී මාර්ගය හා කටුනායක අධිවේගී මාර්ගයේ ගාස්තු  අයනොකරන බව රජය පවසයි.