ලැබුවා වූ නව වසරට සෙත් පතා විශේෂ නෙලුම් මල් පුජාවක් ලන්ඩන් නුවර රෙඩ්බ්‍රිජ් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි.
හේමා විමලසුන්දර මහත්මිය දායකත්වය දැරීය.
විහාරාධිපති පෙතිගමුවේ හේමරතන හිමියෝ පිංකම සංවිධානය කළහ.