පුත්තලම, මාතලේ, ගල්ගමුව, යාපනය, අනුරාධපුර මොණරාගල අද උදේ 11 වන විට සියයට 30ත් 40ත් අතර ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි තේරීම් භාර නිලධරයෝ කියති.
අනුරාධපුර මහ දිසාපති මහින්ද සෙනවිරත්න මහතා පැවසුවේ පෙරවරු 10.30 වන විට සියයට 30ක් ඡන්දය දී තිබුණු බවයි.
උදේ සිට බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල දිගු ඡන්ද පෝලිම් දක්නට ලැබිණි.
පුත්තලම ඡන්ද මධ්‍යස්ථානවල මුස්ලිම් කාන්තා උනන්දුව බෙහෙවින් කැපී පෙනිනි.
මාතලේ මහ දිසාපතිනි හෙලන් මීගස්මුල්ල මහත්මිය පැවසුවේ පෙරවරු 10.30 වන විට සියයට 40ක් ඡන්දය දී තිබුණු බවයි.
පෙරවරු 11 වන විට මොණරාගල සියයට 30ක් ඡන්ය දී ඇතැයි මොණරාගල දිසාපති කාර්යාලයය පවසයි.
අද උදේ 11 වන විට පුත්තලමේ ඡන්දය දුන් සංඛ්‍යාව සියයට 30ට ලංවී තිබිණි.
(ඡායාරූප සනත් ගමගේ)
(ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය භාවිත කරමින්)
(ඡායාරූප ක ග කරුණාරත්න)
(පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ය දෙන අයුරු)
(මාතර - ක්‍රිෂාන් ජීවක ජයරුක්)
(පානදුර - සිරි මහබෙල්ලන)
(ගල්ගමුව - සංජීව රත්නායක)
(ආණමඩුව- හිරාන් ප්‍රියංකර)
(මාතලේ- මහේෂ් කීර්තිරත්න)
(මොණරාගල- නයනජීව බණ්ඩාර)
(කතරගම- රුක්මන් රත්නායක)
(රංජිත් කරුණාවීර - මහියංගනය)
වීඩියෝ - දීපාල් සිල්වා
















![DSC09116-[Max-Width-2400-Max-Height-1800]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/DSC09116-Max-Width-2400-Max-Height-1800.jpg)
![DSC09143-[Max-Width-2400-Max-Height-1800]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/DSC09143-Max-Width-2400-Max-Height-1800.jpg)
![DSC09156-[Max-Width-2400-Max-Height-1800]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/DSC09156-Max-Width-2400-Max-Height-1800.jpg)











