‘ඡන්ද දායකයක් නවත්වන්න බෑ‘


ආරක්ෂක හේතූන් මත හෝ වෙනත් කරුණු පෙන්වා ඡන්ද  දායකයන් ඡන්දය දැමීම යෑම නැවැත්විය නොහැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

ආරක්ෂක හමුදා ස්ථානගත කිරීම් හරහා ඡන්ද දැමීම වැලැක්වීම හෝ ඡන්දයට බලපෑමක් කිරීම තමා කිසිසේත් බලාපොරොත්තු නොවන බවත්, අපේ ආරක්ෂක හමුදා කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබා තිබෙන බවත් කොමසාරිස් පැවසීය.

කොමසාරිස්ගේ සම්පූර්ණ ප්‍රකාශය පහත වීඩියෝවෙන්..