බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් හෙද කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට සුදානම් වන
දියත
නව මන්ත්‍රීවරු තුනක් දිවුරති
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ලක්ෂ්මන් සෙනෙවිරත්න, පාලිත තෙවරප්පෙරුම හා ජනත
‘පක්ෂයක් ලෙස විජේවීර පවුලට සියලු යුතුකම් ඉටු කළා‘
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය කුමන දේවල් කිව්වද පක
ජපන් ජාතිකයා අම්පාරට පරිසර පාඩමක් කියයි
ජපානයේ ගිපු නගරයේ මසාහිකෝ මහතා මේ දිනවල අම්පාර නගරයේ කුලී නිවසක තම බිරිඳ සමඟ වාසය කරයි. ඇය අම්පාර අධ්‍යාපන කල
‘ලංකාව ගැන පදනම් විරහිත වාර්තාවක් දීලා‘
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් පසුගියදා ඉදිරිපත් කළ වාර්තාව ශ්‍රී ලංකාව පිළිබඳව පදනම් විරහ
පොලිස් පොතෙන්
හෝමාගම රෝහලේ තුන්වැනි මහලින් වැටී රෝගියකු මිය ගිය බව පොලිස් ආරංචි කියයි. වේරහැර 10 කණුව ප්‍රදේශයේ නිවසක් වැට
අනතුරකදී ගැළවුණු දතක් බද්ධ කළ හැකිද ?
කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය - හර්ෂ මාරසිංහ
වයඹ ආණ්ඩුකාරවරියට යහපාලනය පිහිටට එයි
වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායකට එරෙහිව පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය ගෙනැවිත් තිබූ දෝෂාභියෝග යෝජනාව අද (22) සභ
‘බඩල්ගම දැරියගේ ඝාතකයන් අල්ලනු‘
කොටදෙණියාව බඩල්ගම 5 හැවිරිදි සේයා දැරිය ඝාතකයන් වහාම අල්ලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් හාලිඇල ප්‍රද
භූතාන හිමිගේ ගමන් මල්ල ත්‍රී රෝද රියදුරු උස්සලා
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන භූතාන හිමි නමකගේ ගමන් බෑගයේ තිබු රුපියල් 40000 ක මුදලක් ද විශ්ව විද්&zwj
‘වැස්ස වළාහක දෙවියනි දිවැස් හෙළනු මැන‘
පැරණි සම්ප්‍රදායන්ට මුල් තැන දෙමින් මෙවර මහකන්නයේ වව්නියාවේ ගොවිතැනින් සාර්ථක අස්වැන්නක් ලැබේවායි වැසි ලැබේ
සජින් වාස් යළි රිමාන්ඩ්
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අයථා භාවිතයට යොදා ගත්තැයි චෝදනාවට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු විදේශ කටයුතු අධී
විශේෂ ගැසට් පත්‍රය අද
නව අමාත්‍යවරුන්ගේ විෂයයන්, කාර්යයන් හා පාර්ලිමේන්තු සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන ඇතුළත් සුවිශේෂ ගැසට් පත්‍ර
අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ යුද සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් ගැන ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ වාර
ජාතික ලැයිස්තුවෙන් අසුනක් ඉල්ලා නඩු මගට
දීර්ඝ කාලයක් තිස්සේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ තමන්ට යළිත් එම මන්ත්‍රී ධූරය ලබා දෙන ලෙසත් ,
නිශා බිස්වාල්ගෙන් ලක් රජයට පැසසුම්
දේශීය පරීක්ෂණ යාන්ත්‍රණයක් තුළින් ශ්‍රී ලංකවේ වගවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කළ හැකි බව ඇමෙරිකාවේ විශ්ව
අලි-මිනිස් ගැටුමට සජිත් විසඳුම් සොයයි
අලි මිනිස් ගැටුම පවතින ප්‍රදේශවල අලින් විසින් විනාශ කරනු ලබන නිවාස වෙනුවට නව නිවාස ඉදිකරදීමට කටයුතු කරන බව නිව
ග්‍රාම සේවක අල්ලස් දැලේ
විදේශ රැකියාවකට යන කාන්තාවකගේ ඉල්ලුම්පත්‍ර පුරවාදීම සඳහා රුපියල් 25,000ක අල්ලසක් ගත් වේයන්ගොඩ උතුරු හිරිපිටිය ග
‘රෝ ඔත්තු සේවයට සම්බන්ධනම් ඔප්පු කරන්න‘
ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය හා රෝ ඔත්තු සේවය සමඟ සම්බන්ධ බවට මහාචාර්ය නලින්ද සිල්වා මහතා පදනම් විර
හිරගෙදර 85 කගේ හලෝ අංක වෙලේ සුදා ළඟ
හෙරොයින් මත්කුඩු අලෙවි කිරීමේ යෙදී සිටි බව කියන වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර විදානගේ මත්කුඩු විකුණා අයථා ලෙස මු
ඌව සබේ බේද නෑ
ඌව පළාත් සභාවේ මාසික රැස්වීම අද (21) පෙරවරුවේ පැවති අවස්ථාවේ ආණ්ඩු පක්ෂයෙත් විපක්ෂයෙත් මන්ත්‍රීවරුන් හට න
තාජුඩීන්ගේ ජාන පරීක්ෂණ අවසන් නෑ
රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ සිරුරෙන් ලබාගත් කොටස් පිළිබඳ ඩී.එන්.ඒ ජාන පරීක්ෂණ වාර්තාව ඩී.එන්.ඒ පරීක්
දෙකෝටියක වංචාවක්
විදුලිබල මණ්ඩලයේ සේවක අර්ථ සාධක අරමුදලේ රුපියල් කෝටි දෙකකට අධික මුදලක් පීපල්ස් ලීසින් සමාගමේ න
තාරාවා උස්සන්න හැදූ හතරකට ඇප
කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ පොකුණක සිටි තාරාවකු රෙදි කැබැල්ලක ඔතා සොරකම් කිරීමට තැත් කළැයි කියන සිව්දෙනෙක් ක
මිගමු- කොළඹ විද්‍යුත් දුම්රියක්
ලංකාවේ පළමු විද්‍යුත් දුම්රිය පද්ධතිය ඉදිකිරිමේ කොන්ත්‍රාත්තුව මලයාසියා සමාගමකට දීමට යයි. මීගමුවේ ස
බිරිය ඉස්සුවාලු : ආවේ කැමැත්තෙන්ලු
ප්‍රාදේශීය දේශපාලනඥයෙකි. කෝටිපතියෙකි. දරුවන් හතර දෙනකුගේ පියෙකි. තවත් දේශපාලනඥයකු ඔහුගේ බිරිය බලෙන් නිවසේ
පාසල් සිසුන් දිරි ගන්වන්න මොරටු සරසවි මිතුරෝ එක්වෙති
මොරටුව විශ්ව විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ පීඨයේ දෙවැනි වසර සිසුන් සංවිධානය කළ අභිප්‍රේරණ හා මග පෙන්නුම් වැඩසට
ග්‍රේරෝගේ හපන්කම් ඇගයේ
ඉකුත් 19 වැනි දිනට වයස අවුරුදු පහක් සම්පුර්ණ කළ හොරණ පොලිස් නිල සුනඛ “ග්‍රේරෝ” අපරාධ තුන්සියයකට ආසන
ඉන්දු -ලංකා පාලම එපා
තලෛයිමන්නාරම හා ධනුෂ්කොඩිය අතර පාලමක් ඉදිකොට දෙරට යා කිරීමට ඉන්දියාව දරන උත්සාහය නිසා ශ්‍රී ලංකාවට ආර්ථික, ආර
‘නීති විරෝධී වුණත් නීත්‍යනුකූල වුණත් මත්පැන් හානියක්මයි‘
රජයට ආදායම් ලබාදෙන ප්‍රධාන ආයතන වන රේගු, ආදායම් බදු හා සුරාබදු දෙපාර්තමේන්ත ආදිය ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් ක

