සජින් වාස් යළි රිමාන්ඩ්


ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අයථා භාවිතයට යොදා ගත්තැයි චෝදනාවට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු විදේශ කටයුතු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ඔක්තෝබර් 6 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (22) නියෝග කළේය.