හිරගෙදර 85 කගේ හලෝ අංක වෙලේ සුදා ළඟ


හෙරොයින් මත්කුඩු අලෙවි කිරීමේ යෙදී සිටි බව කියන වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර විදානගේ මත්කුඩු විකුණා අයථා ලෙස මුදල් ඉපැයීමට යොදා ගත් බව කියන දුරකථන අංක 184ක් හඳුනාගෙන ඇතැයිද ඉන් අංක 85ක්ම බන්ධනාගාර නිලධරයන්ගේ යැයිද රහස් පොලිසිය කියයි.