තාරාවා උස්සන්න හැදූ හතරකට ඇප


කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ පොකුණක සිටි තාරාවකු රෙදි කැබැල්ලක ඔතා සොරකම් කිරීමට තැත් කළැයි කියන සිව්දෙනෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ඇප මත මුදාහරිනු ලැබීය.

අෂ්රොෆ් අලී මොහොමඩ්, මොහොමඩ් අබ්දුල් රහීම්, මොහොමඩ් ෆාමි මොහොමඩ් හා අහමඩ් නජිබ්දීන් යන අය එසේ ඇප මත මුදා හැරිණි.